50වසරකට පෙර: කැරලිකරුවකුගේ විප්ලවවාදී ජීවගුණ පරීක්ෂාව [71 අරගලයට වසර 50ක් සපිරීම නිමිත්තෙනි]
මගේ ඇස් කුඩා කළ සිටම කදුළුවලට පෙම් බැද තිබුණි. තවමත් එහෙමය. අම්මා මතක් වුනත්, අලුතින් පාසැලකට ගියත්, සංවේදී කතාවක් ඇසුවත් මගේ ඇස් තෙමුණි. එය දැනුදු සිදුවෙයි. මෑතදී පසුකාලීනව ලේඛකයකු බවට පත් වියට්නාම්…



