Colombo, covid19, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance

කොවිඩ් වසංගතය සහ දක්ෂිණාංශික දේශපාලනය

iMage: dahrendorf දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ යුක්තියක් නැති බව අප විසින්ම ලෝකයාට කියා සිටීම

‘කැච්-22’ යනුවෙන් හැඳින්වෙන ඉංග්‍රීසි යෙදුමක් ජාත්‍යන්තර ව්‍යවහාරයේ තිබේ. එම යෙදුම ජනප්‍රිය ව්‍යවහාරයට ආවේ, ඇමරිකානු නවකතාකරුවෙකු වන ජෝසප් හෙලර් විසින් ලියන ලද ‘කැච්-22’ නමැති නවකතාව ඇසුරෙනි. මේ යෙදුමේ දළ අදහස වන්නේ, නඩත්තු කළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ රාජ්‍යයක් බිහිවීමේ ඛේදවාචකය

iMage;Twitter/GotabayaRajapaksha “හැබැයි චීනෙ අපට කීවේ අවශ්‍ය ඕන දෙයක් (මුදල්) අරගෙන ආයි පුළුවන් වුනු ඕනම වේලාවක ආපහු ගෙවන්න කියල හාමුදුරුවනේ” පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක (පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් හට – 2021.04.04) ‍ 2010 ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසු රාජපක්ෂ…

Colombo, Featured Articles, Human Rights, Nationalism, Politics and Governance, Science and Technology

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්,…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

අපේ සල්ලි ගසා කෑ සොරාට ඇමරිකාවෙන් දඬුවම් කරන තෙක් පොල් ගෑව අපි

iMage:Reuters ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත. ඒ නරක සිරිත පටන්ගත්තේ 1970 දී බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එහෙත් එය රටේ මුල්බැසගත්…

Anti-Muslim Violence, Batticaloa, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාවකට යුක්තිය අහිමි කිරීම

iMage:Vikalpa file/ Minuwangoda 2019 මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

#EasterSundayAttacksLKA [පාස්කු දින ප්‍රහාරයට වසර දෙකයි! ] ‘යුක්තිය වෙනුවෙන් මොරගසන සමස්ත ජනතාවගේම කනස්සල!’

පාස්කු ඉරුදින බෝම්ම ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ වන විටත් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අමතර සැලකිය යුතු අලුත් තොරතුරක්…

Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Post-War, Women

‘අපි අබාධිත බව දැන දැනම අපිව මේ වගේ තැනක ගෙනත් අතෑරලා’ | නොකියූ කතාන්දර [Photo Story 02]

මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

[වරාය නගරය] අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘සමාජ විරෝධතා හා ගැටුම් වැළැක්විය හැක්කේත්, සාමය ගොඩ නැගිය හැක්කේත් ජනයාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමෙන් පමණයි.’

iMage: weforum රටක තාරුණ්‍යය ඒ රටේ සමාජ ප්‍රගතියේ පෙර ගමන් කරුවා වෙයි. මේ ඵෙතිහාසික කාරණය එසේ වූවද, සමාජ සංවර්ධනයේ දී අනෙකුත් සමාජ ස්ථර ඉටුකරන කාර්යභාරය අව තක්සේරු කරන්නට බැහැ. තරුණ පරම්පරාව සමාජයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සත්‍යය සහ අසත්‍යය පටලවන නලින්වාදීන්

නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

50 වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණදීමක්ද?

iMage:jvpsrilanka අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරුණු සාකච්ඡා කළ යුත්තේ 1971 සහ 1988-89…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Life quips, Media and Communications

නොනවතින පොලිස් වධහිංසාව සහ මලික

iMage: Hemamali Abeyrathna/FB රථවාහන සිදුවීමක් සම්බන්ධයෙන්, පොලිස් නිළධාරියෙන් විසින් මහ දවල්, මහමගදී මිනිසෙක්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඇදී ගිය එම සිදුවීම පිළිබද උණුසුම පහව යන්නට මත්තෙන් තවත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

“වල් ආසි”

iMage; Daily News ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදකයින් අතිශයින්ම පරෙස්සම් වියු යුතු කරුණක් වන්නේ “වල් ආසි” නමින් හඳුන්වන අර්ථය නිශ්චිතව දක්වා නොමැති අපැහැදිලි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් නොකිරීමට වග බලා ගැනීමය….

Colombo, Democracy, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව

20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා…

Democracy, Environment, Featured Articles, Hambantota, Life quips, Politics and Governance

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි?

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මියන්මාරයේ හමුදා ආණ්ඩුව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අරගලය

iMage:IE මියන්මාරයේ මහා මැතිවරණය 2020 නොවැම්බර් මස 8 වන දින පැවැත්වුණු අතර අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi) ප්‍රමුඛ ජාතික ලීගය සදහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (National Legue for Democratic Party- NLD)…