‘මහජන වේදිකාව’ ගෝඨාබයට අවශ්‍ය නැත්තේ ඇයි?
ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන එමින් මහජන සංවාදයකට පහසුකම් සැලසීම සදහා, මාර්තු 12 ව්‍යාපාරය විසින් ගොඩ නැගූ ‘මහජන වේදිකාව’ ඊයේ(05) පැවැත්විණි. එහිදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස…



