ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකාව වරද්දා ගනියි ද?
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
iMAGE: Vikalpa ඡන්දය ජනතාවගේ ශුද්ධ අයිතියකි. එය රට ගොඩනැගීමේ හා ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සුදුසු පාලකයන් තෝරා පත්කර ගැනීමේ ජනතාව සතුවන බලය පිළිබිඹු කරන උපකරණයයි. මේ ශුද්ධ අයිතිය උක්ත කාලය සඳහා ජනතාව…
iMage:VIKALPA ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා…
2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…
දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක‍්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ…
iMage: daillymirror විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි….
iMAGE: Vikalpa මගේ පාකිස්තාන ජාතික යෙහෙළියක පසුගිය සති අන්තයේ මට එවූ කෙටි පණිවිඩයක “කරුණාකර මගේ පවුල බේරාගන්න!” යනුවෙන් ආයාචනා කොට තිබුණි. ඇය එලෙස සඳහන් කර සිටියේ ක්‍රිස්තියානි ආගමිකයන් වීම හේතුවෙන් පීඩා විඳ,…
iMAGE: via The Nation පසුගිය ඔක්තෝම්බර් මස 14 වන දා සිට 31 වන දායින් අවසන් වූ සති දෙක තුළ අවම වශයෙන් රුපියල් මිලියන 900 කට වැඩි මුදලක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජනාධිපතිවරණයට…
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…
iMage Credit: freepress ෆේක් අගමැති කවුද? ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂයි. ෆේක් වෙන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කාටත් හොරෙන් කුමන්ත්‍රණය කරමින්, ලංකාවේ…
iMage:lankabusinessonline/SHARA S. KODIKARA / AFP) (ISHARA S. KODIKARA/AFP/Getty Images පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී…
iMage: The Hindu/Eranga Jayawardena ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජය කළ යුතුය. එහි තර්කයක් නැත. එය සිදුවනවා නම් සිදු වන්නේ එයට ප්‍රතිපක්ෂව සිටින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමෙන් ය. කැමති වුවත්…
iMage: scmp යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ ‘වීරයා’ වශයෙන් අභිෂේක ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ යුද්ධය අවසානයකට පත්කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඔහුගේ කාර්යභාරය උත්කර්ෂයට නැංවීම එතරම් දුෂ්කර කාර්යයක් නොවුණි….
IMage: Article 14 2019 නොවැම්බර් 16 වැනිදා ශ‍්‍රී ලංකාව අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගනු ඇත. එම ජනාධිපතිවරයා දැනට සිටින ජනාධිපතිවරයාවත්, දැනට සිටින අගමැතිවරයාවත් නොවන්නේය. කෙසේ වෙතත්, අලුත් ජනාධිපතිවරයා තේරී පත්වන අලුත් ජනාධිපති තනතුර,…
iMage;muvighost පසුගියදාක සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වූ විගස ස්ත්‍රී සනීපාරක්ෂක තුවා නොහොත් පෑඩ්,(එකී කාරණය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් ලබා දෙන තුරු,) නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවට දෙන ලද පොරොන්දුවක් දුන්නේ ය. වහාම…
iMAGE: Vikalpa පසුගිය සතියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) / නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (න.ප්‍ර.පෙ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ප්‍රධානතම එදිරිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂගෙන් යුද්ධය…
● Climate – See recent and predicted temperature for your locale, which includes rainfall. ● Photos – Generate a visible record of almost everything you increase. ● Sharing – Share images and…