අපේ කාලයේ පරිසර වීරවරිය: කෙල්ලෙක්!
iMage: milwaukeeindependent ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇඳගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණු ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ…
iMage: milwaukeeindependent ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇඳගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණු ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ…
විදේශ වෙළඳ ශේෂයේ දැනට පවතින විශාල හිඟය අඩු කර ගැනීමටත්, ගෙවුම්ශේෂයේ අතිරික්තයක් අත්කර ගැනීමටත්, විදේශ මූල්‍ය තත්වය තර කර ගැනීමටත් දෙයාකාරයක පියවර ගත යුතුව තිබේ. එකක් වන්නේ, ආනයන අඩු කර ගැනීමයි. දෙවැන්න…
iMage: Reuters UK දස වසරක් පුරා, ඇයගේ පියාගේ ඝාතකයන් ට එරෙහිව අහිම්සා වික්‍රමතුංග යුක්තිය සොයා ඇත. ලංකාවේ විමර්ශන නිලධාරීන් විසින් ගනු ලබන වෑයම ඉමහත් වන නමුත්, ලසන්තගේ ඝාතනය සම්බන්ධව කිසිවෙකුට තවමත් නඩු…
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා…
iMage: JVP Srilanka පෙරදා රැයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර…
කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප‍්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය…
ත්‍යාග ලාභී ලේඛකයකු වන ශක්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර…
iMAGE: Cartoon by Gihan De Chikera පසුගිය අප්‍රේල් 3 දින “මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම’ යනුවෙන් ඉංග්‍රීසි හා සිංහල ජාතික පුවත්පත් සියල්ලේම පාහේ ව්‍යාකරණ මෙන්ම අක්ෂර වින්‍යාස දෝස රැසක් සහිත අමුතු…
ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට…
සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින්…
iMage: Daily Mirror වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ එකඟත්වයෙන් යුතුව ගත් එක ‘තීන්දුවක්’ පමණක් තිබේ. ඒ, සාම්පූර් බලාගාර යෝජනාව අවලංගු කිරීමට 2016 දී ගත් තීරණයයි. ඒ වනාහී, විදුලිබල අංශය ප්‍රවර්ධනය කිරීමට නොව,…
iMage: Mirror Citizen මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ශ‍්‍රී ලංකාවේ අපූරු ජාතික මැතිවරණයක් වීමට නියමිත ය. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති හැකියාව නිසා…
iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page) නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව…
විල්පත්තුව, සතුන්ගේ පමණක් නොව, ජාතිවාදීන්ගේත් ජනප‍්‍රිය අභයභූමියක් බවට අද පත්ව තිබේ. විල්පත්තුව කී පමණින් දැන් කල්පනාවට එන්නේ, මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගේ කැලෑ සංහාරයක යෙදී සිටින අඳුරු චිත‍්‍රයකි. මීට වසර කිහිපයකට පෙර මේ ‘ජාතික…
iMAGE: Web@30 event logo දුරකථනයක් ලැබෙන තෙක් අප බලා සිටියේ වසර කිහිපයක් පමණකි. ඒ 1990 ගණන් මුල දශකයකට ආසන්න කාලයක් පොරොත්තු ලැයිස්තුවක සිටි සමහර පවුල් ගැන අපි දැන උන්නෙමු. ශ‍්‍රී ලංකා ටෙලිකොම් කැරකෙන…
iMAGE: REUTERS තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි…
iMAGE: UN Photo/Violaine Martin උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් වාචිකව ඉදිරිපත් කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ…