මාස්ක් එකේ අපි නොදන්න කතාව …
iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්රිප් යනකොට ගලවන…
iMAGE: Gérard Julien/AFP via Getty Images මම මේ කතා කරන්න යන්නේ කොරෝනා කාලේ මාස්ක් එක ගැන නම් නෙවෙයි. ඒක ගැන නම් කට්ටිය ඇති හැටියෙන් දන්නවානේ. පොලීසිය දකින කොට දාන, ට්රිප් යනකොට ගලවන…
iMAGE: Vikalpa අතුරුදහන් වුවන් ගේ පවුල් විසින් උතුරු හා නැගෙනහිර පවත්වා ගෙන යන අඛණ්ඩ උපවාසයන්ට දැන් දින 1000කට වඩා ගෙවී ගොස් තිබේ.මේ මුළු කාලය පුරාම තම සම්පතමයන්ට සිදු වුයේ කුමක්දැයි ඔවුන් අසන…
විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ…
iMAGE: The Independent ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය සහ ඔහු පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණාව නම්, ඔහු ජනාධිපතිධූරය දිනාගන්නා තෙක් කිසිඳු දේශපාලනික තනතුරක් හොබවා නැති වීමයි. පළමුව ඔහු හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු…
iMAGE: via Newsfirst.lk ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්රකාශයට…
1988 -1990 කාලයේ ඇති කළ භීෂණ දී කිසිදු දේශපාලන කණ්ඩායමකට හෝ අදහසකට සම්බන්ධ නැති මරා දැමුණු තවත් ගැහැණු දරුවෙක් ගැන ‘අම්මා’ කියන කතාව. වසර ගණනාවකට පසුවද ඒ අම්මා ඉල්ලන්නේ යුක්තිය යි! එහෙත්…
iMAGE : Vikalpa/ Ishara Danasekara “අපි මොකටද සමාජය තියෙන විදියටම පිළිගන්නේ, සමාජය වෙනස් කරන්නත් අපිට පුළුවන්” එහෙම කිව්වේ ඇත්තටම යුගාන්තයේ මාලින් කබලාන ද නැත්නම් අවුරුදු 31 ක පුංචිම පුංචි කාලයක් විතරක්…
iMage:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images යුද්ධය යනු සැදැ සාදයක් නොවන බව අප අත්දැකීමෙන් දනිමු. කුමන පැත්තේ උවද ජීවිතයක් අහිමි වීම අනුමත කල නොහැකි අතර ඒ සදහා හේතු අනවශ්‍ය බව මගේ…
‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප්…
iMAGE : Vikalpa එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…
iMAGE: Vikalpa පසුගිය ජනවාරි මස 16 වන දින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ( Amnesty International) විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර,…
iMAGE: vikalpa වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නන් විසින් ජනවාරි මාසය “කළු ජනවාරිය” ලෙස නම් කර ඇත. මෙය විවිධ මාධ්‍යවේදීන්ගේ ඝාතන , අතුරුදහන් වීම්, හිංසා…
iMAGE:Gotabaya Rajapaksa presidential swearing-in ceremony in Anuradhapura, REUTERS/Dinuka Liyanawatte හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය මඟින් ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතය හා තත්වය පිළිබඳව වාර්ෂිකව එළිදැක්වෙන වාර්තාව මේ වසරේදීද “2020…
2015 ජනවාරියේ බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් සිදුකල යම් හෝ ප්‍රගතිගාමී ක්‍රියාවලින් ගෙන් එක් ‘දෙයක්'(සාපේක්ෂව) ලෙස ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය’(OMP) සැලකිය හැකිය. 2016 අංක 14 දරණ පාර්ලිමේන්තු පණතකින් පිහිටුවවනු ලැබූ…
එවකට ඇමති, දොස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මංත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ පසුගිය නොවැම්බර් 10වනදාය. ඒ ජනාධිපතිවරණයට හරියටම දින 6කට පෙරය. ඒ මාධ්‍ය සාකච්ඡාව සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවක් යැයි කීවේය. එහි කියැවුනු සුවිශේෂත්වය නම්, කුප්‍රකට…
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…
iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…