
යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 40යි
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
iMage: වම්පස ඡායාරූපය ශාන්ත අන්තෝනි දෙව් මැදුර අසල, දකුණු පස ඡායාරූපය, යාපනයේ නවාලි දේවස්ථානයට බෝම්බ හෙළා අවුරුදු 25 ක් සිහි කිරීම/ ජූලි 2020 පසුගිය පෙබරවාරි 28 වන ඉරිදා තිබූ දිව්‍ය පූජාව අතරතුර,…
iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…
iMage: kumanan @kumanan93 පසුගිය දා දෙමළ ජනතාව දහස් ගණනක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පාගමනක් පවත්වමින් තම විරෝධතාවය පළ කළහ. ඔවුන් විසින් රැගෙන ගිය රතු සහ කහ පැහැති කොඩි මගින් දෙමළ ජනතාව විසින්…
පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා…
iMage: indianexpress.com/ @mkstalin/Twitter “ඔවුහු, දමිළ මිනිසුන්ටද, මිනිසුන් ලෙස ගරුකරන්නේ නම් පමණක්” හිටපු සටන්කරුවෙක් යයි චෝදනා ලද පුනරුත්ථාපනය කරන ලැබුවෙක් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නොහොත් (LTTE සංවිධානය) යනු 2009 වසරේ මැයි මාසයේදී…
iMage:Kesavarajanofficial/FB මට කෙස්වරාජා ව මුලින් ම මුණ ගැසුනේ 2015 සිතල දෙස්ම්බරයේ, යාපනේ කීරමලේ ඔහුගේ ඥාති නිවසක නැවතී සිටින විටය. මලානික වූ එහෙත් සෘජු ව නැගී සිටි බිත්ති සහිත ගෙයි පිලේ සිට මම…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
iMAGE: Vikalpa/ Sampath Samarakoon එල්.ටි.ටී ය වෙනුවෙන් සටන් කර සිය දිවි පිදුවන් සිහිකරමින්, මාවීරර් නාල් නොහොත් වීරයන්ගේ දිනය නොවැම්බර් 27 වනදා සමරනු ලැබේ. අතිශයින් දේශපාලනීකරණය වූ මෙම දිනය පිලිබඳ අවසානයේ ශ්‍රී ලාංකිකයින්…
International Day of the Victims of Enforced Disappearances, 30 August “පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා.අපි මොනවද කළේ. අමලනායගී ට උසාවි නියෝගයක් ආවොත් ඒක අමලනායගීට විතරයි…
iMAGE: Vikalpa කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
iMAGE: Tamil Gurdian 1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා අවතැන් වූ දෙමළ ජනයාගෙන් පිරී තිබුණි.දේවස්ථානයේ යෞවන සමාජයේ සාමාජිකයන් ඇතුලු නවාලි…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…
iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර…
මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරනපාලෙයි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000 කින් ආලෝකමත් විය. පහන් දහසක් යනු යුද්ධයේ අවසාන අදියරේ දී විනාශ වූ දස දහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා…