Agriculture, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Hambantota, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance

රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර ඉඩම් කොල්ලය දරුණු තත්ත්වයකට

පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…

Featured Articles, Gampaha, labour, Puravasi Katha

රිචඩ් පීරිස් – CMU දහ තුන් වසරක නොනිමි කම්කරු සටන 

iMAGE: CMU Facebook Page කම්කරු  අධිකරණයේ  බේරුම්කරුවෙකුගේ  අවසන් තීන්දුව තුළින්  මෙරට පෞද්ගලික අංශ  කම්කරුවන්ගේ  තවත් එක් නොනිමි   ජයග්‍රහණයක් සනිටුහන්වේ. පුරා වසර දහ තුනකට  පෙර සිදුවූ  ආරවුලක්  වසර පහක්  පුරා බේරුම්කරුවෙකු යටතේ …

2020 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Election, Elections, End of war | 11 years on, General Election 2015, Governance, Human Rights, Post-War, Poster Politics, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (සිව්වන කොටස) 

iMAGE: NPP Facebook Page  පසුගියදා “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පුවත් පත් සාකච්ජාවක් පැවැත්වූහ. එම පුවත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “Lanka truth” වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණේ…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, General Election 2015, History

ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු ව්‍යාපාරය  හා  20 

iMAGE: Vikalpa මෙරට කම්කරු ව්‍යාපාරයේ  කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සනිටුහන් වන බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය  ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය හෙබවූ ලංකා වෙළඳ  කර්මාන්ත  හා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips

‘ඇයගේ ආදරණීය මනුෂ්‍යත්වය මා දැක්කේ එදාය.’ ආදරණීය සුනිලා අබේසේකරයන් පිළිබඳ මගේ මතකය….

iMage: nytimes අතීතයේ මතකයන් තුළින් මට ගැලවීමක් නැත. මා මෙම ලිපිය ලියන්නේ එබැවිනි. මට සුනිලා අබේසේකරයන් හමු වන්නේ 89 අගභාගයෙදීය. භීෂණය පිරුණු සමයකය. ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතින නිසාත්, ඇයගේ…

2020 Elections, Abduction, Batticaloa, Democracy, Disappearances, End of war | 11 years on, Featured Articles, Freedom of Expression, History, PresPollSL2019

ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම්: අතුරුදන් වූවන්ගේ පවුල් සිදු කරන අරගල සහ එනිසා මුහුණ දෙන කරදර

iMAGE: vikalpa/Ishara Danasekara ( Batticaloa, 30th August 2020) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වැනි දා ප්‍රකාශයට පත්කර ඇත. iමෙම දිනය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

කලාවක් වූ අරගලයක සුවඳ, ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්”

iMage: A woman kneels in front of a riot police line as they block Belarusian opposition supporters rally in the center of Minsk, Belarus, Aug. 30, 2020. AP සති හතරක් පුරා රළින්…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Human Rights, Human Security, Politics and Governance, PresPollSL2019

ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා

iMAGE: Vikalpa/Ishara Danasekara  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පිළිබඳ  මේ දිනවල සිදුවන සාකච්ඡාවට යමක් එක් කිරීම කාළෝචිතයි. දැන් සමාජයේ සිදු කරන කතා බහේදි කියවෙන සමහර අදහස් වල  යම් ජාතිවාදි බවකුත් තැවරී තිබෙන බව පෙනෙන්නට…

Batticaloa, Democracy, Disappearances, Featured Articles, Human Rights, Impunity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා. අපි මොනවද කළේ.?” [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO

International Day of the Victims of Enforced Disappearances, 30 August “පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා.අපි මොනවද කළේ. අමලනායගී ට උසාවි නියෝගයක් ආවොත් ඒක අමලනායගීට විතරයි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ නොතිබුනු, 19 වැනි සංශෝධනයේ තිබෙන අවුල කුමක්ද? (1)

iMage:onlanka 1978 දී අලුතෙන් අපේ සමාජ සංවාදයට එක් වූ කාරණා දෙකක් තිබුණි. එකක්, රටේ ආර්ථිකය විවෘත වීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. දෙවැන්න, විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. 1978…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Nationalism, Politics and Governance

දේශපාලන පළිගැනීම්, පළාත් සභා ඉරණම සහ UNP සිවිල් සමාජය

යහපාලනය යටතේ සිදු වූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සිදුවෙමින් ඇති ක්‍රියාදාමය, 19 වන සංශෝධනය අහෝසි කිරීම තරමටම තීරණාත්මකය. නීතිපති දෙපාර්ථමේන්තුව විසින් අධිචෝදනා යටතේ නඩු පවරා ඇති…

2020 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (දෙවන කොටස)

iMAGE: via CMEV ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් තම මැතිවරණ පසුබැසීම ගැන පසු විපරමක් කිරීමට දැන් සූදානම්ද? එසේනම්, පළමුව ඔවුන්ට ඇස් පනාපිට පෙනෙන එක් කාරණයක් නොතකා හැරිය නොහැකිය. එනම්, තමන් තනි පක්ෂයක් ලෙස…

Colombo, Culture, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights

“….අප ස්වභාවධර්මයේ ස්වාමිවරුන් නෙවෙයි” ගංගාවකට මිනිසෙකුට හා සමාන නීතිමය අයිතිවාසිකම්

iMage: wetter.de/ වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස නීතියෙන් පිළිගැනෙයි වසර 140 සටනකින් පසු මාඕරී වාසීන් ජය ලබයි වසර 140ක සාකච්ඡා වලින් පසු, වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස සලකන ලෙස මාඕරී…

2020 Elections, Democracy, End of war | 11 years on, Human Rights, PresPollSL2019, Ratnapura, Wildlife

අදහසක් : සිංහරාජය ගැන මෙහෙම කතා කරමු.

iMAGE: via economynex පරිසරය අපට පමණක් නොවේ !  අප මූලිකව තේරුම් ගතයුතු දෙයනම් ඇමසන් වනාන්ත‍රය බ්‍රසීලයට පමණක්, ඇලස්කාවේ  මහා ටොන්ගාස් වනාන්තරය කැලිෆෝනියාවේ මහා වනාන්තරය ප්‍රමුඛ දෙසීයකට ආසන්න ඇමරිකාවේ වන සම්පත ඇමරිකාවට පමණක්,…

2020 Elections, Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Democracy, Disappearances, End of war | 11 years on, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Ratnapura, Trincomalee

අතුරුදහන් වුවන් සොයා යෑම : නොනැසෙන ශෝකයක සාක්ෂියක්

iMAGE: Vikalpa කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ  හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…

2020 Elections, Anti-Muslim Violence, Colombo, covid19, End of war | 11 years on, History, Impunity, Militarization, Nationalism, PresPollSL2019

අලි සබ්රි-සරත් වීරසේකර ප්‍රපංචය

iMAGE: President Gotabaya Rajapaksa hands over letter to Attorney Mohamed Ali Sabry appointing him Minister of Justice/PMD අද (20), ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අද්විතීය දිනයකි. ඒ, අලුත් පාර්ලිමේන්තුවක් මුල් වරට රැස්වන විශේෂිත දිනය…

2020 Elections, Colombo, Democracy, Development, Development, Economy, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, History, Human Rights, Impunity, Nationalism, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019

රාජපක්ෂවාදී දැවැන්ත ජයග්‍රහණය පසුපස ඉන්නේ රාජපක්ෂවාදීන්ට වඩා ඊනියා රාජපක්ෂ-විරෝධීන් ය

iMAGE: Mahinda Rajapaksha FB Page “ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරියට වැඩ කරනකොට, ආණ්ඩුවක් කරන්නේ ජනතාව ඉල්ලන දේවල්. එතන තියෙන ප්‍රශ්නේ තමයි, ජනතාව දහජරාවල් ඉල්ලන එක! ජනතාව තණ්හාධිකයි. ස්වයං-කේන්ද්‍රීයයි! ඔව්, අන්තිමේදී ගත්තහම, ප්‍රශ්නයේ අරටුව…