හිජාස් හිස්බුල්ලා: ශ්‍රී ලංකාවේ අවනීතියේ ජීවමාන සංකේතය
iMage:aljazeera මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුණේ පසුගිය අලුත් අවුරුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොවිඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුරකථන පණිවිඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී…