ඉල් මහේ ඝාතන | “මගේ තාත්තාගේ ජීවිතය සහ මරණය අයිති වෙන්නෙත් ඒ අඳුරු ඉතිහාසයට”
iMage: VIKALPA.ORG අද, නොවැම්බර් 08. මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන…