සිරිලාල් කොඩිකාර දියවැල ඔස්සේ ගමන නිම කරයි
තිස් වසරක සිවිල් යුද්ධය අවසානවීමත් සමගම රට පුරා හමා ගිය වර්ගොත්තමවාදයේ කලි කලහය මැද සමාජය යළි යළි ඛණ්ඩනය වෙමින් සිංහල බෞද්ධකම යන්න රටෙහි දේශපාලන අවිය බවට පත්වෙද්දී අනෙකා බැහැර කිරීම අන් කවරදාටත්…
තිස් වසරක සිවිල් යුද්ධය අවසානවීමත් සමගම රට පුරා හමා ගිය වර්ගොත්තමවාදයේ කලි කලහය මැද සමාජය යළි යළි ඛණ්ඩනය වෙමින් සිංහල බෞද්ධකම යන්න රටෙහි දේශපාලන අවිය බවට පත්වෙද්දී අනෙකා බැහැර කිරීම අන් කවරදාටත්…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 21ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
iMage: Sajeewa Chamikara/FB වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන්…
දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ…
iMage: aaminanizar දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ…
iMage;unframedsl මම මෙහෙම පටන් ගන්නම්. ලංකාවේ යුද්ධයට පෙර මම ගැන ඒ කියන්නේ ‘සාමය’ ගැන ගොඩාක් දේවල් කතා කරා. ඒවා සාමය සංඛේතවත් කරන පරෙවියාගේ සිට, සාම වැඩමුලු, සම්මන්ත්‍රණ, ආදී දේවල් සිට සාම පාද…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය…
මෑත කාලීනව සාකච්ජාවට භාජනය වන ජනප්‍රිය මාතෘකාවක් ලෙස පහන්තුඩාව සිදුවීම හා ගොඩනැගී තිබෙන කතිකාව දැකගත හැකිය. සිදුවීමේ සාධාරණීකරණය හෝ ඒ සම්බන්ධව විග්‍රහ කිරීමක් මේ සටහන තුළින් සිදු නොවන අතර මේ මොහොතේ සමාජයේ…
වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු…
තන්තිරිමලේ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ‘ගොවි සංවිධාන එකමුතුව’ 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ, 2021 අප්‍රේල් මස බහු කාර්‍ය…
කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ…
වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…
නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළයුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවීඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක්…
iMage;AJ/ IShara Kodikara “ශ්‍රී ලංකා මුහුදේ MV X-Press Pearl නෞකාව නිසා සිදු වූ හානියට විශාල වන්දි මුදලක් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා. මේ වෙලාවෙ ආර්ථීක වශයෙන් අමාරු අඩියක ඉන්න අපිට ඒක ලොකු…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
කොළඹ වරායට ආසන්නව මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ…
කාලය ගෙවී ගිය වේගය අදහා ගන්නට බැරි තරම්ය. අප ජීවිත 1971 අප්‍රේල් අරගලයෙන් පසුව අඩ සියවසක් ගෙවී හමාරය. එදා අප සිහිනෙකින්වත් නොසිතූ දුරක් අද අප ජීවන ගමනේ ළඟාකර ඇත්තෙමු. අහම්බයකින් එදා අපේ…