පාර්ලිමේන්තුව අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) ද වේ.
iMAGE: via Dinuka Liyanawatte/Reuters රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ, ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම…