2020 Elections, Constitutional Reform, Democracy, Election, Politics and Governance, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික අරගලය සහ නිර්-ප්‍රජාතාන්ත්‍රික දුර්මත

iMAGE: Vikalpa ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම අපූර්ව වූවකි. එක් අතකින්, එය ආර්ථිකමය වශයෙන් පසුගාමී පශ්චාත් යටත් විජිත රාජ්‍යයක අඛණ්ඩව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ සුවිශේෂී අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය. මෙරට කිසිදාක පකිස්ථානය,…

2020 Elections, Corruption, Democracy, Governance, Politics and Governance, PresPollSL2019

අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය

iMAGE: via Sunday Morning  නීතියේ පාලනය ඇති කිරීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය. කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ…

2020 Elections, covid19, Democracy, Free Speech, Human Security, Politics and Governance

ඩිස්ටෝපියානු අනාගතය අදයි! (දෙවන කොටස)

iMAGE: Getty Images  “අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්‍රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස්…

30 Years Ago, Black July, Democracy, End of war | 11 years on, Featured Articles, Freedom of Expression, History, Impunity

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය: සංහාරක ව්‍යාපාරය සහ සුදු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම: වැඩදායක පාඩම්

iMAGE:www.voanews.com පසුබිම 1983 ජූලි 25වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට…

2020 Elections, covid19, Democracy, Elections, Freedom of Expression, Militarization, Politics and Governance

අධිකාරීවාදයේ අසුබවාදී ඇඟවීම්

iMAGE: AFP:Ishara S.Kodikara  අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා…

2020 Elections, covid19, Democracy, Freedom of Expression, Governance, Health, Healthcare, Human Rights, Human Security, Media Freedom, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම: කොවිඩ්-19 සංදර්භය  තුළ කියවීමක් !

iMAGE:Vikalpa  කොවිඩ්-19 ලංකාව පුරා පැතිරීමට  ආරම්භ වූ  මුල් අවධියේ සිට, සෞඛ්‍ය අංශ හා එක්ව ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය  වසංගතය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නීති රීති වලට අවනත…

archaeology, Democracy, Governance, History, Identity

ඩිස්ටෝපියානු අනාගතය අදයි! ( පළමු කොටස )

iMAGE: via Tamil Guardian අතීතය පාලනය කරන්නන් අනාගතය පාලනය කරයි; වර්තමානය පාලනය කරන්නන් අතීතය පාලනය කරයි (Who controls the past controls the future. Who controls the present controls the past.)  -ජෝජ් ඕවල්,…

Colombo, covid19, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Politics and Governance

ව්‍යතිරේඛීය තත්ත්වය සහ අර්බුදයේ නිමේෂය

iMage:srilankamirror ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් තම අවධානය යොමු වන්නේ ඉතිහාසයේ ඊනියා අඛණ්ඩ ගලා යාම ගැන නොවන බවයි. ඒ වෙනුවට මිනිසුන්ගේ ඓතිහාසික ජීවිතයේ ඛණ්ඩනයන්,…

2020 Elections, Democracy, End of war | 11 years on, Freedom of Expression, Governance, Human Rights, Militarization, Politics and Governance, PresPollSL2019

ජනාධිපති (මිලිටරි) කාර්ය සාධක බලකාය කෙසේද? කොයිබටද?

iMAGE: Global SriLankan ගෝඨාභය රාජපක්ෂ විසින්  පසුගිය 02 දා පත් කරන ලද සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය, කවරකු විසින් කවරදාක හෝ…

2020 Elections, Abduction, Constitutional Reform, covid19, Democracy, Disappearances, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Impunity, Militarization, Politics and Governance, PresPollSL2019

පාර්ලිමේන්තුවක් නැති ආණ්ඩුවක් හා මිලිටරියෙන් දුවන ආණ්ඩුවක් ?

iMAGE: The Independent ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය සහ ඔහු පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණාව නම්, ඔහු ජනාධිපතිධූරය දිනාගන්නා තෙක් කිසිඳු දේශපාලනික තනතුරක් හොබවා නැති වීමයි. පළමුව ඔහු හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු…

covid19, Democracy, Free Speech, Freedom of Expression, Gender, Human Rights, Human Security, Identity, Impunity, International Relations, Nationalism, People, Pluralism, Politics and Governance

“ අපට හුස්ම ගන්න දීපියව්!” : නූයෙන් වෑන් ත්‍රෝයි, මොහාමඩ් බුවසාසි සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් දක්වා

iMAGE: www.aa.com.tr මෙයට දස වසරකට තරම් පෙර එනම් 2010 වසරෙහි දෙසැම්බර් 17දා මොහොසඩ් බුවසාසි නම් තරුණ වීදී වෙළෙන්දෙකු ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තේය. ඔහු සිය රැකියාව කළේ සිදි බූසිද් නම්…

Corruption, covid19, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Life, Matale, Politics and Governance, Poverty

#WorldEnvironmentDay | පරිසර දිනයට පමණක් කතා කරන ‘නකල්ස් හදවත’ (Photos)

‘මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක ‘අපරාධයක්’ කියලා දැක්කේ නෑ. පරිසර විනාශය ‘අපරාධයක්’ කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක…

Democracy, Features, Free Speech, Human Rights, Human Security, Identity, Impunity, Nationalism

මේක සුදු මිනිස්සුන්ගේ රට කියනවා වගේම භයානක නැද්ද මේක සිංහල බෞද්ධයාගේ රට කියන එක?

iMAGE: AP Photo | John Minchillo මේ දවස් වල ඇමරිකාව පුරා පැතිරී යන වර්ගවාදයට එරෙහි විරෝධතා නිසා ලංකාවේ ඉන්න මගේ හිතවතියක් මට එවා තිබුණ කෙටි පණිවිඩයක ලියා තිබුනේ : “පරිස්සමට ඉන්න, ඔහේ…

2020 Elections, Democracy, End of war | 11 years on, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Human Security, Militarization

ජනපති ගෝඨාභයගේ මිලිටරි හා පොලිස් බලකාය: “සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණවත් සහ  නීතිගරුක සමාජයක්”

iMAGE: Counterpoint.lk  ඊයේ මධ්‍යම රාත්‍රියේ (ජුනි 2 )  නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “සුරක්ෂිත රටක්  විනය ගරුක, ගුණවත් සහ  නීතිගරුක සමාජයක්” ( secure country and…

Culture, Democracy, Education, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 39යි

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…

Democracy, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, Governance, Health, Human Rights, Media Freedom, Militarization, Politics and Governance, Women

කොරෝනා කාලේ ආලේ – මරාලේ

iMAGE: via Daily FT “කොරෙනො කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන් විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුලුවන. කොරෝනා කාලයේ ආලයෙන් බැදෙන්නට…

2020 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පාර්ලිමේන්තුව  අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) ද වේ.

iMAGE: via Dinuka Liyanawatte/Reuters රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ,  ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ.  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම…