මහර හිරේ කැරැල්ල සහ ඝාතනය
iMage:thespec ‘‘සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.’’ -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා…
iMage:thespec ‘‘සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.’’ -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා…
ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති වීරවංසට අනුව “රිවරස්” පෙත්ත ගත් විට ලේ දකින්න ආසය. මහර හිර ගෙදර රැදවියන් 11 දෙනෙකු…
අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි…
iMage:wsws.org/Credit: Shehan Gunasekara මහර බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලා සිටියේ මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාපත්වීමේ තත්ත්වයක් තුළ සිය සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන ලෙසයි. විශේෂයෙන් අහාර සහ බෙහෙත් නිසි පරිදි නොලැබීම නිසා මනුෂයින් ලෙස ඔවුන්ට…
iMage:aljazeera මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුණේ පසුගිය අලුත් අවුරුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොවිඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුරකථන පණිවිඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී…
iMAGE: via advocata බුද්ධිමය, සංස්කෘතිකමය සහ සදාචාරාමය ප්‍රතිසංස්කරණයක් කොමියුනිස්ට්වාදය සිහිනයක් පමණක්ද? කොමියුනිස්ට් සමාජය යනුවෙන් යමක් පැවතිය හැක්කේ නොදන්නා අනාගතයකද? අනාගතයේ එවැන්නක් ගොඩ නැගීම සඳහා අපගේ වර්තමාන සමාජ සබඳතා තුළම කිසියම් ආකාරයක…
iMAGE: Gotabaya Rajapaksha Facebook Page ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය රැඳී පවතින ප්‍රධාන පරිශ්‍රයන් හතරක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න, දේශපාලන අධිකාරියයි. එනම්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුව හෙවත් දේශපාලන බලාධිකාරියයි. දෙවැන්න, නීතිය…
iMAGE : via Amnesty International මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්තඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර මේ වන විට මාස හතක් ගතව ඇත. අප්‍රේල් 14 වැනි දින ඔහුව රැඳවුම් භාරයට ගත් විට ඔහුගේ…
iMage:presidentsoffice.gov.lk ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පංක සැළියක් සහ එහි බහාලු කිසියම් විජ්ජාවක් ද සමඟ ගලායන ජලයට විසිකර දෝත් මුදුන් දී නමස්කාරය පිදීම හාස්‍යට සහ විවේචනයට ලක් කිරීම් කියවූ පසු මෙම ලිපිය…
iMAGE: via BusinessNews.lk ජනාධිපති රාජපක්ෂගේ ජාතිය ඇමැතීම සියලු රෑපවාහිනී නාලිකා සහ සියලු ගුවන් විදුලි නාලිකා මඟින් සජීවීව ප්‍රචාරය කරන බව ජනාධිපතිම ටිවීට පණිවිඩයකින් අපට දැනුම් දී තිබුණි. එම නිවේදනයෙන් පෙනෙන්නේ එළෙස සියළුම…
iMage: washingtontime ඊයේ (18) රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ බව පමණි. ඒ පහළ යාමේ ප්‍රවණතාව…
Main iMage:Army.lk ලෝකයේ ඩ්‍රෝන් තාක්ෂණය අතිශය දියුණු තාක්ෂණයක් අමුතුවෙන් ලිවිය යුතු නොවේ. විශේෂයෙන් පහසුවෙන් ළගා විය නොහැකි ප්‍රදේශවලට සහන සැළසීම වෙනුවෙන් එක්සත් ජාතීන් වැනි සංවිධානත් මේවා භාවිතා කරයි. විශේෂයෙන් සහන කණ්ඩායම්වලට සෘජුවම…
iMage: Media.gov ‘සර්’ යන්න කෙටි කර සමාජ ජාලකරුවන් විසින් ‘ස’ යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිධුරයෙහි වර්ෂ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහුගේ ධුර කාලයෙන් තව ඉතිරිව…
ගෝඨාබය රාජපක්ෂ මෙරටේ ජනාධිපති වී හරියටම දින 361කි. ඉන් පසු, 2020 අගෝස්තු 5 පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දින 100කි. එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ‘කිසිවක් කරගන්න බැරි’ බව කියමින්, පසුගිය ඔක්තෝබර්…
iMage:wsj සමහර ගමන් නතර කළ යුත්තේ අලුත් ගමනක් පටන්ගැනීමටම නොව, ප‍්‍රපාතයට නොවැටී බේරී සිටීමට ය. බයිඩන්ගේ ඉදිරි ගමන ගැන පුරෝකථනය කිරීමට තවම වේලාසන වැඩියි. එසේ වුවද, ට‍්‍රම්ප්ගේ ගමන නතර කිරීම, වසර 200…
iMAGE: Reuters ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක් “වාමාංශිකයින් යනු කඩාකප්පල්කාරීන්ය.” මේ අප රටේ වමට එරෙහිව ඉදිරිපත් වෙමින් තිබෙන ප්‍රසිද්ධ විවේචනයකි. “ජේ.වී.පීකාරයන් යනු පොදු දේපළ විනාශ කළ පිරිසකි.” අදටත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මේ…
Cartoon by Wasantha Siriwardena කවර හෝ රටක වාර්තා වූ ප්‍රථම කොවිඩ් රෝගියාට කැමරාකරුවන් ගෙන්වා උම්මා දුන් ලෝකයේ එකම සෙෘඛ්‍ය ඇමැතිවරිය ඇයයි. කැමරාකරුවන් ඉදිරියෙහි මහරජානන් දෙපාමුල වැටී බුහුමන් දැක්වූ ඇමැතිවරියද ඇයයි. අනතුරුව මෙරටින්…