
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොටලු!
ගෝඨාබය රාජපක්ෂ මෙරටේ ජනාධිපති වී හරියටම දින 361කි. ඉන් පසු, 2020 අගෝස්තු 5 පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දින 100කි. එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ‘කිසිවක් කරගන්න බැරි’ බව කියමින්, පසුගිය ඔක්තෝබර්…
ගෝඨාබය රාජපක්ෂ මෙරටේ ජනාධිපති වී හරියටම දින 361කි. ඉන් පසු, 2020 අගෝස්තු 5 පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දින 100කි. එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ‘කිසිවක් කරගන්න බැරි’ බව කියමින්, පසුගිය ඔක්තෝබර්…
iMAGE: Twitter /@SecPompeo ඉන්දීය සාගරයේ නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයට අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ බලය සඳහා වන භූ-මූලෝපායික අරගලය තුළ අපගේ වැදගත්කම අවධාරණය කරමින් පසුගිය සති කිහිපය තුළ චීන විදේශ ඇමති සහ ඇමරිකා එක්සත් ජනපද…
iMAGE: Twitter/ @SecPompeo ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාව ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසීඩිඩීස්ගේ ප්‍රවාදයක් දැන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ගෝලීය බුද්ධි කව තුළ පුනරුච්චාරණය වන්නට පටන්ගෙන තිබේ….
iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…
iMAGE: Lakruwan Wanniarachchi/AFP ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙන හැර දක්වයි. ඒ පළමු ලෝක යුද්ධ සමය පසුබිම් කොට ගත් විහිලු කතාවක් ඇසුරිනි. යුද…
මේ අලුත් 20 මොකක්ද? හැමෝම ලේසියට කියන 20, නැත්තම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් යෝජනා වෙලා තියෙන විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් 2 වෙනිදා මුලින්ම ගැසට් අතිරේකයේ පළවුණා. 2015 දී 19 න්,…
iMAGE :AFP via Getty Images ඒ 2010 වසරේ දෙසැම්බර් මාසයේ දවසකි.සියඹලන්ගමුවේ මහ ඇතා ලෙස පතළ වූ අලංකාර දළ දෙකකට හිමිකම් කියූ මෙරට විශාලතම හස්තියා පාලකයන්ගේ, වනජීවී නිලධාරීන්ගේ මුග්ධ තීරණ හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙව්වේ…
iMage courtesy of Sri Lanka Mirror සමහර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන්නේ පිළිතුරක් අපේක්ෂාවෙන් නොවේ. ප්‍රශ්නය තුළම පවතින යම් තොඳොල් ගතියක් කෙරෙහි ඇති ආශක්තභාවය, එවැනි ප‍්‍රශ්න අහ්ලාදයෙන් වරනැඟීමට හේතු වෙයි. එවැනි ප්‍රශ්නයකට ජනමාධ්‍ය තුළින්…
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
iMAGE: Mahinda Rajapaksha FB Page “ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරියට වැඩ කරනකොට, ආණ්ඩුවක් කරන්නේ ජනතාව ඉල්ලන දේවල්. එතන තියෙන ප්‍රශ්නේ තමයි, ජනතාව දහජරාවල් ඉල්ලන එක! ජනතාව තණ්හාධිකයි. ස්වයං-කේන්ද්‍රීයයි! ඔව්, අන්තිමේදී ගත්තහම, ප්‍රශ්නයේ අරටුව…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…
iMAGE: Reuters මේ රටේ ජනතාව තමන්ව පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි දැන් තීරණය කොට ඇත. අඩමානයකට කිසි ඉඩක් ඉතිරිව නැත. රාජපක්ෂ බලය යළි ස්ථාපිත කරමින් පවුල් පොහොට්ටුව පිපී තිබේ. ඒ කෙතෙක්ද යත්, මීට…
iMAGE: Tashiya de Mel මෙය, අපගේ වනාන්තරවල සුන්දරත්වය විඳ ඇති ශ්‍රී ලාංකිකයන්ට කෙරෙන හදිසි කැඳවීමකි. කිනම් හෝ දිනක වනාන්තර සහිත නිම්න හරහා තුරුපෙළ සහිත තීරය දිගේ දඟර ගැසෙමින් ගලා යන ගංගා අසළත්,…
සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….
iMAGE: via Gotabaya Rajapaksha Fb Page ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම…
iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය 30 000 කට වැඩිය. අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…