Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Diaspora, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මූලික වැඩ ඇරඹීම දැන් රට තුල සිටින සිවිල් බලවේගයන්හි ප්‍රධාන යුතුකමකි

මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි දනිමු. වසර ගණනක විශේෂයෙන්ම ‘යුධ ජයග්‍රහණයෙන්’ පසු රාජපක්ෂ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation

අමනකමින් සදාචාරය වෙතට පොලීසිය මෙහෙයවීමේ වැදගත්කම

Image By: dailymirror.lk ලංකාවේ පොලිස් සේවය ‘අමන’ එකක් ලෙස හංවඩු ගසන්නේ මන්දැයි මගෙන් විමසනවා වෙනුවට පොලිස් නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම සහ සමාජ ප්‍රශ්නයකදී ඔවුන්ගේ ප්‍රතිචාරාත්මකභාවය පොදුවේ ගෙන බලන්න. මීට බලපාන ප්‍රධානතම හේතුව නම්…

Colombo, Corruption, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare, Human Rights, Human Security, Life quips

කැළණි ගඟ වැනසූ Coca-cola සමාගම තවම නිදැල්ලේ!

ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ, බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟේ ජලය දැඩි ලෙස දුෂණයට ලක් වීම හේතුවෙන් අගෝස්තු මස 17 වනදා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ගොයම් කෑවේ වැටත් නියරත් නම්

නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

මානව හිමිකම් ප‍්‍රධානියාගේ සමථය: යුද අපරාධ පරීක්ෂණ සඳහා දෙමුහුන් අධිකරණ විමර්ශන

Photo by: www.un.org එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් අන්ත නරකක්ම වෙතැයි සිතූ තත්වයක් තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුවට රටක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප‍්‍රශස්තය දැන් ලැබී තිබේ. එනම්, සිදු වී යැයි කියන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

UN මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය

පසුලගියදා UN මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජය විසින් ඒ පිළිබද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් කියැවෙන්නේ, ‘‘සංහිඳියාව, වගවීම සහ ලංකාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

දෙමළාගේ කැඩපතෙනුන් මුහුණ බලමු

Image by: Vikalpa File ශ්‍රී ලංකාවේ අප ජාතික සහජීවනය ගැන කතා කිරීමේදී බොහෝ විට ඇසුරු කරන්නේ සිංහල මහජාතිය නියෝජනය කරන ඓතිහාසික-සංස්කෘතික අත්දැකීම් පමණක් වීම එක්තරා අඩුවකි. අපට එකිනෙකා සමග වඩාත් හොඳින් ජීවත්…

Colombo, Diaspora, Disappearances, end of the War, Featured Articles, Human Rights, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ | UN වාර්තාව, දේශීය පරීක්ෂණයක් සහ ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා අත්සන් 150000ක්!

ශ්‍රී ලංකාවේ සිදුකල යුද්ධයේදී සිදුවුනු යුද අපරාධ සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විභාග කිරීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් පැවැත්වූ අත්සන් ව්‍යාපාරයේදී එයට මෙතෙක් එක්ලක්ෂ පනස්දාහකට අධික(150000) අත්සන් ප්‍රමාණයක් ලැබී ඇතැයි දෙමළ ක්‍රියාකාරී…

Colombo, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life quips, Media and Communications

සේයා ඝාතනය සහ ‘අපරාධ මත අපරාධ කිරීම‘

කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් සහ අන්තර්ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි. එසේම දැරියගේ ඝාතකයන්ට මරණ දඩුවම් පමුණුවන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක…

Colombo, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare, Human Rights, Life quips

ගං දියට වස මුසුකරන අමනයන් බැඳ දැමීමට පියවර ගන්නේ කවදාද ?

දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් ආරම්භවී ඉන්දියන් සාගරය දක්වා ගලා යන ප්‍රධාන ගංගා 103 ක් ඇතුළු විශාල ජල ප්‍රභව සංඛ්‍යාවකින් හෙබි අපේ රටේ ජනතාවට නියං සමයේදී හැරුණුකොට ජලය යනු ඉතා සීමිත…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සැබෑ වෙනසකට නම්

Image By: curejoy.com දැන් රාජපක්ෂ පන්සල් ගානේ යාම නතර කර දමා ඇත. ඒ පන්සල් කෙලියෙන් වත් අගෝස්තු 17 ගොඩ යාමට නොහැකි වීම හේතුවෙන් විය හැක. කෙසේ වුවත් රාජපක්ෂ දේශපාලනය නැතිනම් ඒ රාජපක්ෂ…

Colombo, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips

[Video] ‘සිරකරුවන් මණුෂ්‍යයෝ වන්නේ තාප්පවලට පමණද?‘

අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…

Colombo, Development, Economy, Environment, Featured Articles, Health, Human Rights, Life quips

මරණීය කෝලා

කොකාකෝලා සමාගම විසින් කැළනි ගගට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල අවකාශය තුළ විරෝධතාවයන් මතුව ආවේ ඉතා වේගයෙනි. නමුත් එම විරෝධතාවයන් ක්‍රමයෙන් අවම වන ලකුණු ද මේ වන විට පෙනෙන්නට තිබේ. තත්ත්වය එසේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්.සම්බන්ධන් | සුභපැතීමකට එහා යමක්…

ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්,…

Colombo, Development, Economic issues, Environment, Featured Articles, Human Rights

කොකා-කෝලාවට එරෙහි පෙත්සම: පානීය ජලය අපවිත‍්‍ර කිරීම සම්බන්ධයෙන් සමාව ගැනීම හා වන්දි ගෙවීම

ශ‍්‍රී ලාංකිකයන් මිලියන ගණනකට පානීය ජලය සපයන මූලාශ‍්‍රයක් වන කැලණි ගඟට ඞීසල් කාන්දුවක් සිදුව තිබෙන බව 2015 අගෝස්තු 17 දින දේශීය බලධාරීහු සොයා ගත්හ. මේ හේතුවෙන් වාණිජ අගනගරය වන කොළඹ ද ඇතුළු…

Disappearances, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් මහතා අතුරුදහන් වී වසර 9කට පසු…

2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

[Photos] ‘ඔවුන්ව නැවත ගෙදර එවාපල්ලා‘

සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට…