විජේ ඩයස්: මගේ ‘‘ගැලවුම්කාරයා’’ (2)[ගාමිණී වියන්ගොඩ ]
විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි. කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ නායකත්වය යටතේ…