සංක‍්‍රමණික ධීවරයා විසින් අහිමි කරවන, උතුරේ ධීවරයාගේ රැකියා කිරීමේ අයිතිය
iMage:VIKALPA ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා…