Women
මරණ දඬුවම: අධිකරණමය ඝාතන සඳහා වන අවසර පත්‍රය
iMAGE: Andrew Caballero-Reynolds | Reuters පසුගිය වසරේ ඔක්තෝම්බර් 02 වන දා ඉරානය විසින් සෙයිනබ් සෙකාන්වාද් නමැති 24 හැවිරිදි කාන්තාවක් මරණ දඬුවමට පැමිණෙව්වේ ඇය සිය ළමා කාලයේ සිදු කළැයි කියා චෝදනා එල්ල වූ වරදක්…
කොපුව බලා ස්වයං වින්දනය කිරීම
iMAGE: DW -හම්බන්තොට ළමයෙක් කුසගින්නේ මියයයි. -ලංකාවෙන් නැවක් මුහුදට -රාවණා – 01 යානය අහසට -විෂ සහිත අහර අනුභවය අතින් ශ්රී ලංකාව අංක 01 ට මේ සතිය තුළ අසන්නට ලැබුන පුවත් වල ශීර්ෂ…
සරසවි තුළ ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාව හා කොන්ඩම් භීතිකාව
iMage: CBS News රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී…
ඔබට සතුටුයිද දැන් ? ඔවුන් අසා තිබුණා
iMAGE: Vikalpa මේ වෛරය ඇති කළේ සම්පුර්ණයෙන්ම මාධ්‍ය වලින්. මේකට මුල ජනමාධ්‍ය තමයි … මිනුවන්ගොඩ ජුම්මා මුස්ලීම් පල්ලියේදී, මා සමඟ කතා කළ එක මුස්ලිම් සහෝදරයෙක් කියාගෙන ගියේය. පසුගිය මැයි මස 13 වන…
වත්මන් තත්වය සහ අපේ වගකීම [1]
iMAGE: Vikalpa පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් විසින් ශ්‍රි ලංකාවේ සමාජ දේශපාලන රටාව මත ඇති කරන ලද බලපෑම අති විශාලය. එකී බෝම්බ විසින් ඇති කරන ලද කම්පන තරංග අවසානයක් නැතිව ශ්‍රී ලාංකික සමාජය…
තැලූන නලය ගැන මගේ සත දෙක! වෛද්‍ය පියල් පෙරේරාගෙන් පිළිතුරක්
iMAGE: Cartoon by Gihan De Chikera සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට…
‘සංකේතය’ අත්අඩංගුවට ගැනීමක්
ධර්ම චක‍්‍රයක් සේ පෙනෙන රූපයක් සහිත ඇඳුමක් හැඳ සිටි මුස්ලිම් කාන්තාවක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණි. සමාජ මාධ්‍ය ජාල තුළ මේ සිද්ධිය බලවත් විවේචනයට සහ දෝෂ දර්ශනයට ලක්වුණි. ධර්ම චක‍්‍රයක් නොව, එය නැවක…
සිසේරියන් සැත්කම් සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමු
වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි) ## මම…
සිහිපත් කරන අතර තුර, අමතක නොකරමු! | #MAY18sl ශ්‍රී ලංකාව
iMage: VIKALPA[2018 May 18 – Mullivaikkal] වෙසක් උත්සවය සමරන මැයි 18 වන දා, බෞද්ධයන්ගේ අති පූජනීය දිනයයි. එනම්, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන දිනයයි. සති දෙකකට පෙර යෙදුණු මොහොමඩ්…
කෙටි නාට්‍ය ගොමුව : බහුවිධ නිර්මාණ ගොමුවක කේන්ද්‍රීය ප‍්‍රකාශනයක්
iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page) නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව…
‘ස්ත්‍රිය යනු සුන්දර හෝ අසුන්දර වස්තුවක් නොවේ. ඇය මනුෂයකු පමණි.’ | ස්ත්‍රී ප්‍රශ්නය
මේ ලිපිය අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් ලියවෙන අතර, මෙතැන් සිට හෝ, ඉතිහාසය වෙනස්ව කියවීමට සහ සැමගේ ඉතිහාසය කියවීමට අවධානය යොමුකරනු ඇතියි බලාපොරොත්තු වෙමි. 1970 දී, රොබින් මෝගන් විසින්, “Goodbye to All That”,…
තංගල්ලේ සිට වැල්වැටිතුරෙයි දක්වා ගින්නෙන් උපන් සිතල
iMage: VIKALPA/2019/Keppapilvu පසුගිය සතියේ, කිරුලපන ප්‍රජා මණ්ඩල භුමියේ පැවති, ජනතා විමුක්ති පෙරමුණු බල මණ්ඩල රැස්වීමේ දී, පක්ෂ නායක, අනුර කුමාර දිසානායකගේ කතාවට මම සවන් දුනිමි. පසු දින බ්‍රහස්පතින්දා, කොළඹ රීගල් සිනමා හලේ…
ධෛර්යවන්ත ස්ත්‍රීන්ගේ නොසිදෙන කැපවීමෙන් යළි යළිත් මුවහත්වන කේප්පාපිලව් ඉඩම් අරගලය (VIDEO)
(මෙම විඩියෝව ඉහත දර්ශණය නොවන්නේ නම් මෙයට පිවිසෙන්න ) ‘..අපි අද යන්නේ අපේ ඉඩම්, මේ පාරෙන්ම නිදහස් කර ගන්න. කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. පොඩි ළමයාට කිරි දීලා රවට්ටන විදිහට…
[VIDEO] ඥාණසාරට වසර 5කට අත්හිටවූ සිරදඬුවම් | ‘වැරදිකරුවන්ට දෙන අත්හිටවූ සිරදඬුවම්වලින් සමාජයේ යහපත් පරිසරයකට මග පාදන්නේ නෑ’ – සංධ්‍යා එක්ණැලිගොඩ
‘මීට පෙර මහසේත්‍රාත් අධිකරණයේදී තීන්දුව ලබා දෙන විට රජයේ අධිනීතිඥතුමා හොද පැහැදිලි කිරීමක් කළා, අත්හිටවූ සිර දඩුවම සහ සිර දඩුවම හි තියන වෙනස, ඒක ගැන මහාධිකරණ විනිසුරු තුමා ලොකු අවධානයක් ගත් බවක්…
ඉවසුවා ඇති ! නිහින දේශපාලන ක්‍රියා හා විධායකයේ බලාධිකාරියට එරෙහිව කාන්තාවන් පෙරට
iMAGE- Women & Media Collective ” අසික්කිත දේශපාලන කුමන්ත්‍රණ හෙළා දකිමු” අද දින කාන්තා සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක් දක්වා තිබුණේ අත්තොනොමතික බලයෙන් වැජඹී…
“….අපිට, මුලින් උන්හිටි තැන් නැති කරා. ඊට පස්සේ අපේ දරුවෝ නැති කරා.” මේ දීපවාලියේ දී සත්‍යයේ ආලෝකය පතුරමු!
“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…