[Quotes] 2020 කොතනටද ?
iMAGE : Vikalpa එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…
iMAGE : Vikalpa එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…
iMage: Tamil Guardian ඕනෑම යුද්ධයක ජයග්‍රහණයකන් නොමැත. එහි දී සියල්ලෝම පරාජිතයන්ය. ත්‍රස්තවාදීයා, විමුක්තිකාමියා, අරගලකාරයා, විප්ලවකාරයා හා සෙබලා යන සියල්ලෝම මිනීමරුවන්ය. එක්කෙනෙකුට නීතියෙන් මිනීමැරීමට අවසර ඇති අතර අනෙකා නීතියෙන් පිට මිනී මරයි. කෙනෙකු…
iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…
iMAGE: Theth bhoomi (Wet Land) නදීකා බණ්ඩාර “නදීකා” ඔබට ඔබ අතරේම මුණ ගැසිය හැකි ගැහැනියකි. ඔබ මම සමඟ ඇය ද, මහ මඟ ඔබ මම යෙදෙන, ජිවන අරගලයම අතින් ගෙන ඔබට විටෙක හමු…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
iMage: Alyssa ඒ මගේ සරසවි කාලයයි. සරසවියට යන්න කලින්ම මම රැකියාවක් කළා.. ඒ ඉරිදා ලක්බිම පුවත්පතේ සහ රැජිණ කාන්තා පුවත්පතේ නිදහස් පුවත්පත් කලාවේදිනියක් හැටියට.. සරසවි ගියෙත් රැකියාව කරන අතරේමයි. පුවත්පතක රැකියාවක් කිරීම…
ජේසු තුමන් ඉපදුන දිනයේ, බුදුන් මග යනවා යැයි කියන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව විසින් ඊට පෙර දිනයේ(24) දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් නිසා සමාජ ජාලා ඇවීලි ගියේය. මහාචාර්ය භික්ෂුවගේ එම ප්‍රකාශයට දැඩි විරෝධයක්…
iMAGE: via Verite Research ශ්රී ලංකාවේ (එවකට ලංකාවේ) 1915 මුස්ලිම් විරෝධී කැරලි සාමාන්‍යයෙන් විග‍්‍රහ කරනු ලබන්නේ ජනවාර්ගික, ආගමික හෝ පන්තිමය දෘෂ්ටීන් හරහා ය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය – සහ විශේෂයෙන් කාන්තාවන් – මෙම…
iMage; Sharmi Kumar/fb බොහෝ කලකට උඩදී, මට දැන් හරියටම නම මතක නැති ‘අම්මට සිරි ගජ’ වැනි නමක් ඇති චිත්‍රපටියක් ‘අසභ්‍ය දර්ශන’ නිසා තහනම් කලා. චිත්‍රපටිය බේරාගැනීමට යම් හඬක් මතුවනකොට ‘විදග්ද කඳවුරේ අය’…
iMAGE: Atlas Obscura වික්ටෝරියන් යුගයේදී ශ්‍යාමි කුමාර්ලාව හඳුන්වනු ලැබුවේ නිමේෆෝමේනියා රෝගීන් ලෙසය. ලංකාවේදි එය කින්නර පිස්සුව ලෙස හඳුන්වනු ලැබීය. වික්ටෝරියන් යුගයේදි අවශ්‍ය වූයේ නිර් – ලිංගික ගැහැනියක් සහ නිර් – ලිංගික පිරිමියෙක්…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
iMAGE: via The Economist ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
iMage:VIKALPA ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා…
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…
iMage;muvighost පසුගියදාක සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වූ විගස ස්ත්‍රී සනීපාරක්ෂක තුවා නොහොත් පෑඩ්,(එකී කාරණය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් ලබා දෙන තුරු,) නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවට දෙන ලද පොරොන්දුවක් දුන්නේ ය. වහාම…
iMAGE: Vikalpa “ නංගි පොලිසිට ලියුමක් ලියන ගමන්…, බලන්නකෝ ඇය පටන් ගත්තාය. ඒ මට හොඳට හුරු පුරුදු කට හඬය.දැන් ඈ දිගට කියාගෙන යයි.ඇයට ඒ ශක්තිය ලැබුණේ කොහොමදැයි මම ආයෙත් සිතමි. ඇගේ ජිවිත…