නත්තල් ආලෝකය තුළින් දකින බලයේ සෙවණැලි: යේසුස්ගේ උපත සහ මර්දන නීති
“යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන තාක් කල්, ජුදෙයා…