රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්වෙමු!
iMage: thepeninsulaqatar.com/ISHARA S. KODIKARA / AFP සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ ෆැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි. ඒ ආයුධ බලයෙන්, පොලිස් සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත්, බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම්…



