නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතීය ප්‍රබන්ධය බිඳ වැටීම
“ජනප්‍රිය නොවන, ජනමතයක් නැතැයි කියන ආණ්ඩුවක් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා ඊයෙ මහජන මතය සමීපව නිරීක්ෂණය කරාම දැකගන්න පුළුවන් වුණා…” මේ ’43 සේනාංකයේ’ (දැන් එක්සත් ජනරජ පක්ෂයේ)…



