Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media Freedom, Politics and Governance, Social Media

සමාජ මාධ්‍ය මත පැනවෙ​න ආක්‍රමණශීලී ‘චීන’ රාජ්‍ය තාන්ත්‍රික තල්ලුව

*වාර්තාවේ මාතෘකාව අප විසින් වෙනස් කර ඇති බව සලකන්න 2019-21 ආවරණ කාලය තුළ චීන පාක්ෂි​ක-රාජ්‍යයේ මාධ්‍ය බලපෑම් ප්‍රයත්න තීව්‍ර විය. බීජිං-ගැති ඉන්ෆ්ලුවෙන්සර්වරු​න් සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි දියු​ණු කර ඇත-…

Education, Featured Articles, Human Rights, Human Security, Kandy, Life

පෙරාදෙණිය ශාස්ත්‍ර පීඨය විසින් විකල්පය මර්දන කිරීම?

iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…

Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

පණ අදින ආර්ථිකයන්ට ලැබෙන ණයලයින් මාත්‍රාව

iMage: Ishara S. Kodikara/AFP/onmanorama.com ජීවිතයේ සැදෑ සමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට…

Development, Economy, Environment, Featured Articles, Human Security, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම

iMage: AP ‘‘මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ’’ යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන…

Colombo, Democracy, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක: එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් වගවීම, ආයතනික සහ ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් ඉල්ලා සිටී.

iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…

Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Women

#VIDEO “දරුවො දෙන්නා තාත්තා කෝ කියලා අහනකොට, මට දෙන්න උත්තරයක් නෑ” – මයුරි ජයසේන

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…

Development, Economy, elephant, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Pollonnaruwa

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික…

Colombo, Democracy, Featured Articles, Life quips, Politics and Governance

විජේ ඩයස්: මගේ ‘‘ගැලවුම්කාරයා’’ (2)[ගාමිණී වියන්ගොඩ ]

විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි. කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ නායකත්වය යටතේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අරගලය සහ ණයට ගත් කේතලය

iMage: vikalpa file ණයට ගත් කේතලයක් ගැන ෆ්‍රොයිඩියානු විහිළු කතාවක් ඇත. (1) මා කිසිදාක ඔබෙන් කේතලයක් ණයට ගෙන නැත. (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන්…

Abduction, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Politics and Governance, Reconciliation

‘කෝ අපේ දරුවන්?’ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් යුක්තිය ඉල්ලා මුලතිව් හී විරෝධතා [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO

"Where is Justice?" Protest #Mullaitivu #srilanka #Justice pic.twitter.com/OlZLd6GS6r — Vikalpa (@vikalpavoices) August 30, 2022 ‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

නොනිමි සහ අහිමි ණය

iMage: CNN ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ලබා ගැනීමට අයිතියක් ඇති බවට ප්‍රකාශ කරමින් කලින් පැවති රජයන් පවා දශක කිහිපයක්ම දහසය වතාවක් ආධාර ලබාගෙන ඇති නිසා ශ්‍රී ලංකාවේ දැනට හීනවී ඇති විදේශ වත්කම්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා හෙවත්, මගේ පරිවර්තනයේ එක් මුල්ගුරුවරයෙක් (1)[ගාමිණී වියන්ගොඩ ]

මගේ චින්තනමය පරිවර්තනයේ මුල්ගුරුවරු තිදෙනෙක් වෙති. අනුපිළිවෙලින් ගත් විට, එක්කෙනෙක් නිකහැටියේ සඳදෝ හිමියන් ය. දෙවැන්නා, විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය. ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයා වහන්සේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

#PHOTO | VIDEO “ආණ්ඩුවේ ත්‍රස්තවාදේ මුලු රටකට වින කෙරුවා” කොළඹ විරෝධතා

අත්අඩංගුවට ගෙන සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දනීය පනත් යොදාගෙන අරගලකරුවන් මර්දනය කිරීම වහා නවතන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද(21) අන්තර් විශ්ව විද්‍යාලයීය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?

iMage:FT ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ පින්වතෙකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක්

iMage: vikalpa file නව ජනපතිවරයාගේ සර්ව-පාක්ෂික ප්‍රයත්නයේ අරමුණ කුමක්ද? එහි ප්‍රකාශිත අරමුණ වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය පූර්ව-කොන්දේසියක් ලෙස දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැංවීමයි. එසේනම්, මෙම සර්ව-පාක්ෂික වැඩ පිළිවෙළට සමගාමීව තෝරාගත්…

Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, War Crimes

‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ [යුක්තිය නැතිව වසර 16ක්!]

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…