ඇස් ඇති මිනිසුන්ට උතුරෙන් පණිවිඩයක්!
විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ…
විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ…
මහාවිරු සැමරුම මහා කලබැගැනියක් කරගන්නට පෙරුම්පිරූ සිංහල මහාජාතිකවාදීන් පස්ස බිම ඇන ගත්තෝය. මුලුමහත් දෙමළ ජනතාවම එක පිටියට ගොනු කරගනිමින් සියලු දමිළ දේශපාලන නායකයින් එක වේදිකාවට රැස් කරමින් සිංහලයාට එරෙහිව දමිළ ලෝකයේ මෙතෙක්…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…
ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ! සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ! නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ! ප්‍රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි? පෝද්දල ජයන්තට මරණීය…
2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…
‘‘මෙගා ෆෝන් බෑ, සිංදු කියන්න, කෑ ගහන්න බෑ, වීදි නාට්‍ය බෑ.. කරනවා නම් අවසර ගන්න ඕන..නැති නම් අපිට ආරක්ෂාව දෙන්න බෑ….‘‘ මෙවැනි බොහෝ දේ කියමින් ‘වීදියේ විරෝධය‘ කඩාකප්පල් කිරීමට පසුගිය 03වනදා හලාවත…
මීට සතියකට පමණ පෙර ලංකීය ඡායාරූප කලා ඉතිහාසයේ නිර්භීත විශිෂ්ට ඡායාරූප කලාකරුවෙකු වූ මීගමුවේ වෛද්‍ය එම්. එස්. එන් වීරකෝන් මහතා යාන්තම් දහ දොළොස් දෙනෙකු තරමේ ඡායාරූප ශිල්පීන් සහභාගී වූ අවමගුල් පෙරහැරකින් අවසන්…
Image: Vikalpa ආදරය, ලෝකයේ පැවැත්ම ආදරයයි ආදරයක් නොමැතිව ජිවත්වුව ද එය හුදු ප‍්‍රාණයක් පමණි. ඔබේ ආදරය ඔබට නැති වුනහොත් එය ඔබට කෙසේ දැනෙනු ඇතිද, වෙනකෙකු ඔබේ ආදරය උඳුරා ගතහොත් එය කෙසේ දැනෙනු…
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…
Image Credit: www.srilankaguardian.org/AFP 2009 මැයි 18 එකම රටක එක් ජනතාවක් මරණයේ වේදනාව විදි සහ අනෙක් ජාතිය එය දෙස බලා කාලකන්නි සතුටක් විදි දවසක් ලෙස ඉතිහාසගත වී අවසන්ය. තමන් බෞද්ධයන්ය, අනෙකාට වෛර නොකර…