Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Land, Politics and Governance

මැල්වත්ත සමාගමේ අවශ්‍යතාවයට මුතුරාජවෙල වැනසීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරයි

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය….

Corruption, Environment, Featured Articles, Gampaha, Human Rights, Land, Politics and Governance

‘ඔක්සිජන් කන්න දැයි’ ඇසූවන් සහ ල න් සා

ඔක්සිජන් කන්න දැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරිනී දේවානි මහත්මියගෙන් ප්‍රෂ්ණ කල සනත් නිෂාන්ත මන්ත්‍රීවරයාගේ මූලිකත්වය ගත්, මතභේදයට තුඩු දුන් මීගමුව රැජිණ දූපත (තිල්ලඩිතොට්ටම්) නමැති කඩොලාන දූපත කලක් තිස්සේ අනවසරයෙන් කඩොලාන…

Culture, Democracy, Development, Featured Articles, Gampaha, Human Rights, Human Security, Identity, Politics and Governance, Women

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත: කැබිනට් මණ්ඩලයේ ඇස්වලට වැලි ගහයි ද?

iMage courtesy; maatram.org මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි 2021 මාර්තු මස 08 වන දින හා අප්‍රේල් මස 29 වන දින මාධ්‍ය වාර්තා පවසයි. මෙම…

Corruption, Democracy, Development, Economy, Environment, Gampaha

කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවත හිස ඔසවයි. සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා !

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය අප සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති…

Agriculture, Development, Economy, Environment, Featured Articles, Gampaha, Human Rights, Human Security, Politics and Governance

රසායනික පොහොර තහනම : ඇත්තටම අපිට අවශ්‍ය කුමක්ද?

iMage: theguardian.com වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අතුරින් ප්‍රධාන පියවරක් වන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මෙම තීරණය සමාජය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ මේ…

Democracy, Environment, Featured Articles, Gampaha, Human Rights, Politics and Governance

පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන…

covid19, Democracy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

රොශේන් චානක ඝාතනය කර වසර 10යි. | යුක්තිය ඉටුනොවූ දස වසරක්!

කොවිඞ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙද කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු. සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති…

covid19, Environment, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, Life, Politics and Governance

“කොරෝනා වසංගතයෙන්” පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව, “එක්ස්ප්‍රස් පර්ල්” විසින් කබලෙන් ලිපට ම ඇද දැමු තත්ත්වය වහා විසඳන්න පියවර ගන්න”

කොළඹ වරායට ආසන්නව මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ…

covid19, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance, Women

ජාත්‍යන්තර කාන්තා දිනයට පසුවදනක්!

මෙවර ජාතන්තර කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්ගේ හුදෙක් මුළු මහත් සමාජයම සමාජ, ආර්ථික හා දේශපාළන වශයෙන් බරපතල කඩා වැටීමකට ලක් වු ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළයි. එක් අතකින් මීට වසරකට පමණ ඉහතින් ආර්ම්භව…

Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance

ශ්‍රී ලංකාව : බහුත්වවාදයට පිටු පෑ රටක ඉරණම[2] | ‘ශිෂ්ටාචාරයෙන් ඉදිරියට ද පිටුපසට ද?’

iMage: Sanjula Pietersz ගෝලීය අත්දැකීම් “විවිධත්වය තමන් සතු ශක්තියක් ලෙස පිළිගන්නේ නම්, සමාජ පද්ධතීන් වඩා යහපත්, වඩා ස්ථාවර හා වඩා සමෘද්ධිමත් ඒවා වනු ඇත.” 2013 වසරේ දී Global Centre for Pluralism හි…

covid19, Democracy, Development, Featured Articles, Gampaha, Nationalism, Science and Technology

හේන් ගොවියා හා ‘නලින්වාදී පණ්ඩිතයා’

 මහාචාර්ය  නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය  ප්‍රකාශකොට ඇත. කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහු ව්‍යංගාර්ථයෙන් පවසනුයේ…

Children, Education, Featured Articles, Gampaha, Politics and Governance

පාසල් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ – නිවැරදි දිශාවට තැබූ තවත් වැරදි පියවරක් නොවීමට නම්

iMage: lankaimage.com විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදය  එම සියවසේ දෙවැනි දශකය ද ගෙවී යන තෙක්ම දිග්ගැස්සී තිබීම කණගාටුවට කරුණකි. අනෙක් අතට, බලයට පත් වන සෑම රජයක්…

Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, History, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Peace and reconciliation, Pluralism, Politics and Governance

ශ්‍රී ලංකාව : බහුත්වවාදයට පිටු පෑ රටක ඉරණම

iMage: Sanjula Pietersz ශ්‍රී ලංකාව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කණ්ඩායම්වලට අමතරව ඉන්දීය දෙමළ, මැලේ, බර්ගර්, කෆීර් සහ ආදිවාසි ජනයා ආදි සුළු ජන කණ්ඩායම් රැසක් ජීවත් වන බහුසංස්කෘතික, බහුආගමික, බහුවාර්ගික රටකි. බහුත්වවාදය යනු…

covid19, Development, Economy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

“ඇත්තටම දැන් නම් රස්සාවත් එපා වෙලා තියෙන්නේ”.

“…මිස් මම කථා කරන්නනේ..! පොළිසියේ…. රාළහාමි. මට පොඩි උදව්වක් අවශ්‍යයි. ඔෆිස් එකට ආවොත් මුණ ගැහෙන්න පුළුවන්ද?.” මම එම අවස්ථාවේ කාර්යාලයෙන් පිටත සිටි බැවින් මා පැමිණීමට ප‍්‍රමාද වන බවත්, එය හදිසි අවශ්‍යතාවයක් දැයි…

covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour

‘ඩාන්සින් මොඩල්’ හෙවත් නවීකරණය වූ සූරා කෑමේ කලාව..

අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…

covid19, Culture, Democracy, Economic issues, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour, Poverty, Sexuality, Women

ලිංගික ශ‍්‍රමිකයින්ද මනුෂ්‍යයෝ ය.

iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…

covid19, Economic issues, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

‘….අපි මොනවා කරන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ..’ [ නිදහස් වෙළද කලාපයේ ‘ජීවිත’]

”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…