‘ඩාන්සින් මොඩල්’ හෙවත් නවීකරණය වූ සූරා කෑමේ කලාව..
අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…
අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…
iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…
”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…
එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු…
iMage:thezoomnews.com ලංකාවේ නිදහස් වෙළද කළාප කම්කරුවන් ඉතා සුවිශේෂි කණ්ඩායමක් වන අතර, ඔවුන් අති බහුතරය ඈත දුෂ්කර ගම්වලින් සංක‍්‍රමනය වූවන් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරය ගැහැණු ශ‍්‍රමිකයින් වීම සුවිශේෂ තත්ත්වයකි. මොවුන් තම උපන් ගම්බිම්…
iMAGE: via Medium 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන…
iMAGE:Pradeep Pathirana 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට…
iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…
iMAGE: CMU Facebook Page කම්කරු අධිකරණයේ බේරුම්කරුවෙකුගේ අවසන් තීන්දුව තුළින් මෙරට පෞද්ගලික අංශ කම්කරුවන්ගේ තවත් එක් නොනිමි ජයග්‍රහණයක් සනිටුහන්වේ. පුරා වසර දහ තුනකට පෙර සිදුවූ ආරවුලක් වසර පහක් පුරා බේරුම්කරුවෙකු යටතේ …
iMAGE: Vikalpa කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
2019 වසරේ අපේ‍්‍රල් 21 වෙනිදා පාස්කු ඉරිදා දවස, දශක තුනක ම්ලේච්ඡ යුද්ධයක නිමාවෙන් පසුව ශ‍්‍රි ලංකාව ඉතිහාස ගතකළ ආකාරුණික ම කුරිරු ම ‘උදාව’ විය. දැරිය නොහැකි තරමේ, මිනිය නොහැකි තරමේ ජීවිත හා…
iMage: newindianexpress විසුරුවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 මාර්තු 02 වැනි දින දරණ අංක 2165/8 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එම ගැසට් නිවේදනය මගින්ම මහ මැතිවරණ දිනය…
iMage: indiatimes අබ වපුරා තල බලාපොරොත්තු වන සාමාජයක ජීවත් වන මා පමණක්, මුං වපුරා මුං නෙලා ගැනීමට උත්සාහ කලා යැයි කීම උගහටය. එසේ වූවා නම් මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්මන්තකයෙකි. නමුත් මා…
”බෙන්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති යැයි පැවසෙන අයෙක්, කුඩා සාමණේර නමකට ලිංගික අතවර කිරීමෙන් පත් වූ පීඩනය දරා ගත නොහැකිව කුඩා සාමණේර හිමි සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි”. ”මිනිස් වෙසින් සිටින මෘගයෙක්…
iMage: www.hbo.com ඇතින්නියෙකුට පැටවෙක් ලැබුණම රැලේ ඉන්න හැම ඇතින්නියෙකුටම කිරි එරෙනවලූ. බළල් කුලයෙන් පැවත එන පූස් අම්මා එයාගේ දරුවන්ට සමාජයෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ තැන ඒ අම්මා එයාගේ දරුවන්ව…