ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී…
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…
‘වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.’ තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බදුන් වී අද වන විට වසර 32…
ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන එමින් මහජන සංවාදයකට පහසුකම් සැලසීම සදහා, මාර්තු 12 ව්‍යාපාරය විසින් ගොඩ නැගූ ‘මහජන වේදිකාව’ ඊයේ(05) පැවැත්විණි. එහිදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස…
ශ්රී ලංකා සමාජ සන්දර්භය තුළ ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතා ගැඹුරින් නැවත සිතා බැලීම, නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිමක් සිදුකළ යුතු බව අවධාරණය කෙරෙයි. ඒ තුළින් අවදානමට…
iMAGE: Vikalpa ( Anti Muslim Mob Attacks at Minuwangoda- 2019 ) ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට අප සූදානම් නැත. ගින්නෙන් විනාශ වූ මනුෂ්‍යත්වය සහ ආදරය දැක හූල්ලන්නට ද අප සූදානම් නැත. තියෙන දෙයක්…
iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …
iMAGE: Vikalpa අද දින (2019-05-14) කථානායක කරු ජයසුරිය මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය මෙසේ පළ කර සිටිමු. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ…
වසර 30ක සිවිල් යුද්ධයකින් පසුව බෝම්බ පුපුරායාමේ තර්ජනයේ අවධානමෙන් බේරි සිටී ශ‍්‍රී ලාංකීක පුරවැසියන් දිගු නින්දක සුවය ලබමින් සිට හදිසියේ ම පියවි සිහිය ලැබුවේය. ඒ, පසුගිය පාස්කු ඉරිදා විශ්වය ම කම්පා කරවමින්…
iMage: The Daily Standard World News පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය ලංකාව මෙතෙක් මුහුණ දුන් ප‍්‍රහාරවල නොතිබූ රුදුරු බවක් ගැබ්ව තිබේ. පශ්චාත් යටත්විජිත ශ‍්‍රී ලංකාව විවිධ හේතු නිසා උද්ගත වූ ගැටුම්, අරගල…
ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…
iMage: Tamil Guardian ‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි. එපමණකි! දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය…
ඇලි හත ලංකාවේ දක්නට ලැබෙන සොබා සෞන්දර්යයෙන් හා පාරිසරික වැදගත්කමින් අනූන දිය ඇල්ලකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් දිය ඇල්ලක් නොව දැරණියගල ඉහළ මාලිබොඩ ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි සුන්දර දිය ඇලි මාලාවකි….
අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ…
iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…
“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…
iMage Credit: latimes.com/Ishara S. Kodikara / AFP / Getty Images පළාත් පාලන ඡන්දය අවසන් වී මසකට ආසන්න කාලයක් ගතවී ඇතත් මැතිවරණයෙන් ලැබුණු විකෘති ප්‍රථිඵලය පැහැදිළි කිරීම වෙනුවෙන් අදටත් බොහෝ දේශපාලන විචාර ලියවේ….
ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන්…