හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් බෙදා දීමට මහවැලි අධිකාරියට නියෝග
iMAGE : Sajeewa Chamikara පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405…