පුදන කොටම කාපි යකා!
iMAGE:Dinuka Liyanawatte, Reuters නව ජනාධිපතිවරයකු බලයට පත්ව සුලුතර ආණ්ඩුවක් පිහිටුවා ගෙන ගතවූයේ සතියක් තරම් ය. පෑඩ් මෑන් සහ වෑන් මෑන් යැයි නිර්මාණය වූ ජනාධිපතිවරණ යුගල වචනය යථාර්තයක් බවට පත් විය. එසේ මෙසේ…
iMAGE:Dinuka Liyanawatte, Reuters නව ජනාධිපතිවරයකු බලයට පත්ව සුලුතර ආණ්ඩුවක් පිහිටුවා ගෙන ගතවූයේ සතියක් තරම් ය. පෑඩ් මෑන් සහ වෑන් මෑන් යැයි නිර්මාණය වූ ජනාධිපතිවරණ යුගල වචනය යථාර්තයක් බවට පත් විය. එසේ මෙසේ…
‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
යුද්ධයෙන් පසුව කරලියට පැමිණි එක් සංවිධාන වර්ගයක මූලික දිශානතිය වූයේ මුස්ලිම් විරෝධයයි. බලසේනා, බලය ආදී විවිධ නම්වලින් ඇරූඨ වූ එම සංවිධාන මුස්ලිම්වරුන්ට එරෙහි වෛරි ප්‍රකාශ සිදු කරමින්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල…
iMage:ceylonwatchdog අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කිව් දේවල් ක්‍රියාත්මක කරමින් ඇත. ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ගෝඨාබය රාජපක්ෂ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී(බලන්න වි.18.22-18.23) හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ මාධ්‍යවේදියෙක් විශේෂයෙන් උතුරු නැගෙණහිර මිනිසුන් අතුරුදහන් කිරීම්, යුද්ධය…
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
ජනාධිපතිවරණයට ඇත්තේ දින 3කි. අවම දින 4කින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් දූපත්වාසී ජනයා විසින් තෝරා පත්කර ගනු ලබයි. දැනට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටිය ද, පවතින තත්ත්වයන් තුළ ප්‍රධාන අපේක්ෂකයින් 3දෙනෙක් සිටියි. ‘රාජපක්ෂ…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
iMage: daillymirror විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි….
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…
iMage: scmp යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ ‘වීරයා’ වශයෙන් අභිෂේක ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ යුද්ධය අවසානයකට පත්කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඔහුගේ කාර්යභාරය උත්කර්ෂයට නැංවීම එතරම් දුෂ්කර කාර්යයක් නොවුණි….
iMAGE: Vikalpa පසුගිය සතියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) / නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (න.ප්‍ර.පෙ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ප්‍රධානතම එදිරිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂගෙන් යුද්ධය…
iMAGE: Vikalpa “ නංගි පොලිසිට ලියුමක් ලියන ගමන්…, බලන්නකෝ ඇය පටන් ගත්තාය. ඒ මට හොඳට හුරු පුරුදු කට හඬය.දැන් ඈ දිගට කියාගෙන යයි.ඇයට ඒ ශක්තිය ලැබුණේ කොහොමදැයි මම ආයෙත් සිතමි. ඇගේ ජිවිත…
iMage:Kanchuka/FB “යම් කටයුතු පවතින ආකාරය එසේ වූ පමණින් ම ඒවා තිර ලෙස එලෙසම පවතින බවට සනාථ කල නොහැකිය” – Bertolt Brecht. මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ වන්නේ පවතින සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ද විනාශ…
iMage:660citynews/AP Photo ‘ඊනියා විනය වියරුව’ පරාජය කිරීම මෙන්ම ‘අලුත් දේශපාලන සංස්කෘතියක්’ ද දිනා ගත යුතුය ජනාධිපතිවරණ වේදිකාවන් වල උණුසුම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඒ උනුසුමින් පිලිස්සෙන ගානට ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණවල ඇතැම්…
image;News සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනි දා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම්…
ලංකාවේදී තරම් ‘මව්බිම’ යන වචනය ‘නීච’ උන තවත් රටක් නැති තරම්ය. කාලයක් මව්බිම, මව්බිම කියා ගෙන දෙමලාව සුන්නද්දූළි කිරීමට බරඅවිවලින් පහර දුන්නේය. එකා පිට එකාපිට මැරී වැටෙද්දී, කිරි දරුවන් විලාප දෙද්දී, රෝහල්වලට,…