සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…
කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න…
iMage: Create by GenAI විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස්…
iMage:JVP / DM වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත…
iMage: srilankaguardian.org වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී…
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලා ඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන “දීඝදන්තු” පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ…
උතුරේ කැට්කෝවලම් ප්‍රදේශයේ හමුදා කදවුරක් ඉවත් කර නැවත එම ඉඩම මුල් අයිතිකරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි පසුගිය දා වාර්තා විය. බලයට පත් වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත් තීරණය…
iMage: Vikalpa File හැඳින්වීම ශ්‍රී ලංකාව තුළ භීතිය පැතිර පවතී. මාධ්‍ය සහ මිනිසුන්ගේ මූලික අයිතීන් මර්දනය කිරීමත් මානව හිමිකම් ආරක්ෂකයින් මර්දනය කිරීමත් විසින් වින්දිතයින් නිහඬ කරවා ලමින්, සහ සංහිඳියාව වළකා ලමින් භීතියේ…
ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත නැවත වරක් විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා…
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි….
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත්…
සූර්යය විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම පරිසර හිතකාමී ක්‍රමවේදයක් බවට තර්කයක් නොමැත. නමුත් වනාන්තර එළි කර හෝ වැව් හෝ ජලාශ මත සූර්යය විදුලි බලාගාර ස්ථාපිත කිරීම මගින් හානි කර බලපෑම් බොහොමයක්…
iMage: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක කේබල් මදු යොදා එකම අවස්ථාව මරා දමා තිබූ මුවන් සයදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් කේබල් මදු වනජීවී නිලධාරීන් තම භාරයට ගත් අවස්ථාවක් යාල ජාතික උද්‍යානයේ සයවන…
Image: csiaplk අලි-මිනිස් ගැටුම දැනට මෙරට පවතින පුළුල්තම පැතිරීමක් සහිත සංකීර්ණතම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලනික ගැටළුවක් බව සැබෑය. ඊට පිළියම් සෙවීම සඳහා බව පවසමින් පසුගිය සඳුදා(20) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
iMage: May 01, International Workers’ Day/ Farmers May Day/ Embilipitiya ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව, ගොවි ජනයාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා ලංකාවේ පළමු වරට මැයි දින රැළියක් සහ රැස්වීමක් අද(මැයි 01) ඇඹිළිපිටියේදී පැවැත්විණි….
පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා ගොවි ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක් කර,…
Image: NPP/Facebook Page ලිංගික සමානාත්මතාවය මානව අයිතියක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳ මගේ පෙර ලිපියෙන් අවධාරණය කළේ සංහිඳියාවට පත් වඩා සාධාරණ දේශයක් දෙසට යන ගමනේදී ලෝකයට අත්‍යවශ්‍ය වන ලිංගික සමානාත්මතාවය ඇති කිරීම…