ගල් ගසා බුදුන් නසන අස්ගිරියේ බුද්ධාගම
iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…