තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!
iMage: Vikalpa File 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ…
iMage: Vikalpa File 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…
iMage: maatram.org ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මා රඳවාගෙන ප්‍රශ්න කළ ස්ථානයේ, නාඳුනන බොහෝ දෙනෙක් සිටිනවා යැයි දැනුණි. අපෙන් ප්‍රශ්න කරන පුද්ගලයන් එක් අයෙකුට වඩා වැඩි ගණනක් සිටිනවා විය යුතුය….
උතුරු සහ නැගෙණහිර අතුරුදහන්කරන ලද අයගේ මව්වරුන් සහ පියවරුන් ඇතුලු සමීපතමයින්, විශාල පිරිසක් අද(ඔක්තෝබර් 17) දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් අද කොළඹට පැමිණ මෙසේ උද්ඝෝෂනයක නිරත…
සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු, දෙමළ බසින් පළවී ඇති කවි පොතේ සිංහල තේරුම කියන්න ට ඇය උත්සහ ගත්තාය. ‘හිරගෙයි සිට සිංහල සහෝදරයන්ට’. ‘මේක ලිව්වේ මගේ පුතා හිරගෙදර ඉන්නකොට, 2017 දී…’ මෙසේ කියන්නේ කිලිනොච්චියේ…
“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…
iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…
"Where is Justice?" Protest #Mullaitivu #srilanka #Justice pic.twitter.com/OlZLd6GS6r — Vikalpa (@vikalpavoices) August 30, 2022 ‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම…
iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…
iMage: Vikalpa File රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට…
iMage: VIKALPA/File පුළුල් බහුජන නැගිටීමක් ඇති වී ඇති මේ මොහොතේ ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ පමණක් නොව එය අද වන විට මුලු දිවයින පුරාම පැතිර යන අරගලයක් බවට පත්වී ඇත. මෙම සටන සැබෑ…
iMage: UNframed Photography Exhibition [ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.] ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි…
iMage: easterneye/Family members of inmates react outside the prison, following unrest at Mahara Prison, on the outskirts of Colombo, Sri Lanka November 30, 2020. REUTERS/Dinuka Liyanawatte 2008 දෙසැම්බර් මස සිට, මහනුවර මානව…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 16ක් ගතවේ. (2006 ජනවාරි 02-2021 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…
iMage: Jai_Bhim ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න පිළිබඳව ජාත්‍යන්තර හා ජාතික කතිකාවක් බොහෝ කලක සිට පවතී. විශේෂයෙන් ම වසර 27ක පමණ කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ නමින්…
iMage: socialistproject.ca අප මේ පසු කරමින් සිටින මොහොත කෙබඳුද? ස්ලේවෝයී ශිෂෙක්ගේ “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේ සඳහන් උපමාවක් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිය. ශිෂෙක් සමකාලීන ගෝලීය වසංගතයේ මොහොත තේරුම් කිරීමේදී…
iMage;unframedsl මම මෙහෙම පටන් ගන්නම්. ලංකාවේ යුද්ධයට පෙර මම ගැන ඒ කියන්නේ ‘සාමය’ ගැන ගොඩාක් දේවල් කතා කරා. ඒවා සාමය සංඛේතවත් කරන පරෙවියාගේ සිට, සාම වැඩමුලු, සම්මන්ත්‍රණ, ආදී දේවල් සිට සාම පාද…