
“හමුදාවට බාරදුන් අපේ දරුවන්ට මොකද උනේ” අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල්වල ඥාතීන් අසයි / International Day of the Victims of Enforced Disappearances [Photos/ Video]
iMage: Vikalpa/ Sampath Samarakoon අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින්…