මාධ්‍ය නිදහසේ කොදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය
‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා…
‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා…
මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව…
අප ඉර මුදුන්වන්නට කලියෙන් කුඩා බිලිබෑව ප‍්‍රදේශයට ලගා විය.තඹුත්තේගම, රැජින මාවතෙන් නොච්චියාගම පාරට වන්නට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු හමු වන්නේ කුඩා බිලිබෑව මංසන්ධියයි. බසයෙන් බැස පාර අයිනේ තිබූ කුඩා කඩයක් අසලට…
ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම්…
හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත… ලය මඩල පැලී යාදෝ උන් භීතියෙන් හිර කරනු ඇත මා කාන්තාරයේ වැලි කදු අතර… මැරීයනු ඇතැයි මා එකවර, භීතියෙන් උන් තබාගනු ඇත කුඩා ගල්…
ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය උපුටා දක්වමින් ලක්බිම(24) පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කරන්නේ ‘‘ශ්‍රී ලංකාව තුළ කොතරම් එකමුතුවක් තිබෙනවාද කියලා මේ සංචාරයේදී දුටුවා. එසේම…
ඒ….. මියැදුනු එවුනගේ මාසයයි මරණු ලැබු උන්ගේද මාසයයි උතුරේද දකුණේද, නැගෙනහිර බටහිරද වෙනසක් නොමැතිවම මරණු ලැබු එවුනගේ මාසයයි…… ඇණ ගසා මළවුන්ද ෂෙල් වැදී මළවුන්ද උණ්ඩයෙන් මළවුන්ද ගෙල සිඳී හලවුන්ද මවකගේ දුකට වෙද…
(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු…
Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…
සමාජ තන්ත‍්‍රයේ විස්මිත වෙනස්කම් ඇති කර ගැනුණේ, ජනවාරි මාසයෙන් ඇරැුඹුණු පශ්චාත්-ජනාධිපතිවරණ කාලයේදී ය. තර්ජනයට ලක්ව සිටි දේශපාලනික විමතිකවාදීන් සහ සුළුතර ප‍්‍රජාවන්ට අස්වැසිල්ලක් ගෙන දෙමින්, පැවති ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වූ ඝාතක කල්ලි පිළිබඳ…
Image by: ips.lk මානව පැවැත්ම ආරම්භයේ පටන්ම මිනිසා පරිසර දූෂණයේ යෙදී තිබේ. අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම සහ ස්වාභාවික සම්පත් අධි-උපයෝජනය කිරීම නිසා පරිසර දූෂණය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්ව…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
සෑම අයවැයකම මෙන් මෙවර අයවැයෙන්ද බියර් සහ මත්පැන්වල මිළ ඉහළ දමා තිබේ. එහි සුවිශේෂය වන්නේ මේ වසරට මත්පැන් වල මිළ ඉහළ ගියේ දෙවෙනි වරටය. එක් වරක් ‘යහපාලන‘ ආණ්ඩුවේ පළමු අයවැයේ දී ය….
Image by: asianmirror.lk ඉතා කෙටියෙන් කිවහොත්, ‘ඇවන්ගාඩ් දේශපාලනය’ යනු, බල මර්මස්ථාන මිළට ගැනීම තුළින් ව්‍යාපාරික සාර්ථකත්වයක් සලසා ගන්නා සහ එම ව්‍යාපාරික සාර්ථකත්වය හරහා පෙරලා බල මර්මස්ථාන හසුරුවන ක‍්‍රියාකාරීත්වයකි. බල මර්මස්ථාන යනු, ප‍්‍රධාන…