
Audio Overview – ඔබ ඇසිය යුතුම, බටලන්ද කොමිෂන් සභා වාර්තාව (සිංහලෙන්ම අහන්න)
ලංකාවේ තවත් එක් බිහිසුණු වධකාගාරයක් වූ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ, 1987-1989 කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ බටලන්ද කොමිෂන් සභාව, එහි වාර්තාව වසර ගණනාවක පසු ජාතික ජන බලවේග ආණ්ඩුව…