covid19, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media

‘කවුද ඔය කියන රම්සි රසික්’ රම්සි ලිව්ව දේවල් වලින් රම්සි හොයමු?

‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

ධර්මරත්නම් සිවරාම්: ‘අප්පා මියගියේ ඔහු වඩාත් පෙම්කළ යුක්තිය පිළිබඳ සටනේදී ය’

අපේ තාත්තාගේ මරණයෙන් 15 වැනි අනුස්මරණය මේ වසරට යෙදෙන අතර අද දක්වාත් ඔහුගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක්…

2020 Elections, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Kandy, Life quips, Politics and Governance

‘ආණ්ඩුවේ සමහර සේවාවන් වසා දැමීමට සිදුවුවහොත් එහි පිරිවැය ඉහළයි.’ [ මේ අවස්ථාවේ අනවශ්‍ය පරීක්ෂාවන් සහ අත්හදා බැලීම් නොකළ යුතුය]

iMage: PMDNews රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සකච්ඡාවට ලක් කිරීම කාලෝචිතය. ඒ අනුව මේ අවස්ථාවේදී සාකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත…

Featured Articles

පශ්චාත් COVID19 ආර්ථිකය තුළ ‘ශ‍්‍රමිකයා’

ලෝක පරිමාණ ආර්ථීක අර්බුදය කොවිඞ් 19 ගෝලීය වසන්ගතයේ බලපෑම නිසාවෙන් මේ වන විට දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වතාවට ලෝක ආර්ථිකය ඇණහිට ඇත. භාණ්ඩ සඳහා වන ඉල්ලුම බිඳ වැටීම, ජාත්‍යන්තර ප‍්‍රවාහනය ඇණ…

2020 Elections, covid19, Democracy, Featured Articles, Gampaha, Human Rights, Politics and Governance

මැතිවරණ කොමිසමේ අතුල් පහර

iMage: newindianexpress විසුරුවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 මාර්තු 02 වැනි දින දරණ අංක 2165/8 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එම ගැසට් නිවේදනය මගින්ම මහ මැතිවරණ දිනය…

covid19, Culture, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Women

‘මට ඒ සාමය නැවත දකින්න ඕන’ | පාස්කු ඉරිදා ප්‍රහාරය – සමගිය, එකමුතු බව තුළින් වින්දියන්ට ගෞරවයෙන්…

iMage: forbes.com IS ත්‍රස්තවාදීන් 8 දෙනෙකු විසින් කතෝලික හා ක්‍රිස්තියානි බැතිමතුන් සහ සංචාරකයින් 269 දෙනෙකු ඝාතනය කරමින්, අපගේ සාමූහික හැඟීමත්, එකමුතුකමත් බිඳ දැමූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වසරක සංවත්සරය ඊයේ(21) සනිටුහන් විය. ක්‍රිස්තියානි…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gender, Human Rights, Human Security, Life quips, Politics and Governance, Poverty, Women

(අ)යහපත් පුරවැසිකම සහ නෙළුම් කුළුණේ දැල්වෙන එළි

මේ දිනවල රාත්‍රී රූපවාහිනී පුවත් නරඹන විට පෙනෙනුයේ, රට පුරා විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මලු නිවසටම ගොස් බෙදා දෙන හමුදා නිලධාරීන් ය; නැතහොත්, සමෘද්ධිය හෝ පිං පඩිය නිවසටම ගෙන ගොස් දෙන රාජ්‍ය…

Colombo, Democracy, Human Rights, Life, Life quips, Politics and Governance

‘අප සැලසුම් කළේ එදා යාපනය හිර ගෙදර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හිර ගෙදරින් නිදහස් කරගෙන දකුණට ගෙන ඒමටයි.’ | කාලය ගෙවී ගියත් මතකයන් මැකී නොයේ [බර්ටි රංජිත් හේනායකආරච්චි]

අදින් වසර හතළිස් නවයකට පෙර අද වැනි දිනක විශ්වවිද්‍යාල සිසුන් එකොළොස් දෙනෙකු සමග අත් බෝම්බ 250 පිරවූ බෑග් එකොළහක් සමග පාන්දර හතරට පමණ අපි විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් පිට වී කොටුව දුම්රිය ස්ථානයට…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තිය අහිමි වීම ද බරපතල වසංගතයකි

iMage: elements.envato.com දරුණු රෝගාබාධ පිළිබඳ වෛද්‍යවරුන් දක්වන මතය යළි සිහිපත් කරගැනීම මෙතැනදී වැදගත් වනු ඇත. ආරම්භයේදී එවැනි රෝගාබාධවල මූලය අනාවරණය කරගැනීම අපහසු වනු ඇති මුත් රෝගයට කිසියම් හෝ බෙහෙතක් ලබාදීම අපහසු නොවනු…

Colombo, covid19, Death Penalty, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සුනිල් රත්නායක | ‘ජනාධිපති සමාව, වින්දිතයින් අවමානයට ලක් කරන්නකි.’ ‘අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගත වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ මෙය තවත් එක් නිදසුනකි.’ – එක්සත් ජාතීන්

අවුරුදු 5ක් වයසැති, දරුවෙක් ඇතුලු තවත් නිරායුද යෞවනයන් ඇතුලු දෙමළ වැසියන් 8 දෙනෙක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය මගින් ඔප්පු වී, මරණ දණඩනය හිමිව බන්ධනාගාර ගතකර සිටි සුනිල් රත්නායක නැමති…

Colombo, Corruption, covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, Politics and Governance

‘දේශපාලන ක්‍රමයන් සහ අත්තනෝමතික සූරාකෑම විසින් කරන වැරදි වලට බොහෝවිට වන්දි ගෙවන්නට සිදුවන්නේ පොදුවේ මිනිස් සංහතියටයි.’ | නව-ලිබරල් අර්බුදය සහ කොරෝනා වශංගතයෙන් පසු…..

iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….

Colombo, covid19, Culture, Democracy, Featured Articles, Life quips, Politics and Governance

ප්‍රති-ගෝලීයකරණයක් මිස, අන් කිසිවක් නැත. ජීවයේ ඉරණම කොරෝනාවට භාර කරනවද?

iMage: ddnews.gov.in කොරෝනා වසංගතය පෘථිවි ජීවය වඩාත් භයානක අවධියකට ගෙනවිත් දමා තිබේ. ලෝක විනාශය පිළිබද අභාවාචක ෆැන්ටසිය මෙතෙක් මානව ඉතිහාසයේ බැරෑරුම් ම යතාර්ථයදෝ කියා සිතන්නට පොළඹවන තැනකට අපව මහන්සි කර ඇත. දැන්…

covid19, EngageSMinSL, Free Speech, Health, Healthcare, Media and Communications, Media Freedom, News

කොරෝනා කාලේ ඔබත් බොරු පතුරනවාද ? වහා අත් සබන් දා සෝදන්න, විස නසන්න දායක වෙන්න

iMAGE:  Miguel Candela/SOPA Images/LightRocket via Getty Images ලෝකය පුරා රටවල් 110 කට ආසන්න ප්‍රමාණයක මේ වන විට ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය  “Covid19”  හේතුවෙන් ලෝක ප්‍රජාව කැළඹී තිබුනද, ඊයේ දින ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු…

Colombo, Education, Featured Articles, Life quips, Sexuality, Youth

‘හතේ අපේ පොත දරුවන්ගේ මානසික වර්ධනයට හා පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත්’ මානව හිමිකම් කොමිෂන් සභාව

”…..මෙම කොමිෂන් සභාව විසින් ඉහත සදහන් අත්පොත සාකච්ඡාවට ලක් කළ අතර, එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට මෙන්ම පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් බව නිගමනය කරන ලදි. මෙම අත්පොතේ අන්තර්ගතය…

Colombo, Development, Economy, Human Security, Life quips

“අපි මේකට කියන්නේ ඇඳ ණය කියලා” [ VIDEO]

ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හා කපා හැරීම තවදුරටත් නොකිරීම හේතුවෙන් හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ අත්තොනෝමතික ක්‍රියාවලියට විරෝධය…

150 Years of Ceylon Tea, 2020 Elections, 30 Years Ago, Ampara, Batticaloa, Colombo, Death Penalty, Democracy, Disappearances, EasterSundayAttackLKA, end of the War, End of war | 10 years on, Gender, Governance, Human Rights, Impunity, Jaffna, Kandy, Kilinochchi, Mullaitivu, Northern Provincial Council, Peace and Conflict, Peace and Conflict, Politics and Governance, Post-War, Presidential Election 2015, PresPollSL2019, Reconciliation, Sexuality, Transgender, War Crimes, Women

සංක‍්‍රාන්ති යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත‍්‍රයක්

iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ  සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…

Children, Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Women

[VIDEO] ‘රටක්, ඒ රටේ දරුවන්ට සලකන විදිහ තමයි ඒ රටේ ‘ශිෂ්ඨත්වය’ පිළිබද ප්‍රධාන පිළිබිඹුව’ – නදී කම්මැල්ලවීර

හය හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට බලධාරින්ට නොහැකි වී තිබිම හේතුවෙන් එයට විරෝධය දක්වමින් පසුගිය පෙබරවාරි 19වනදා කොළඹ, කොටුව දුම්ර්ය ස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවයේ දී…