“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: lankasara.com තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු…
(අවසාන කොටස) සමාජවාදී කාන්තා පෙරමුණේ සම්භවය 1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) තුල ප්‍රමාණවත් යයි සැළකිය හැකි කාන්තා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් සිටියේය. 1971 අප්‍රේල් නැඟිටීමට පෙර පූර්ණ කාලීන සහ අර්ධ කාලීන කාන්තාවෝ “ව්‍යාපාරය”…
පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…
iMage: isas.nus.edu.sg අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…
iMage: vikalpa file 2024 වසර ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන, ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත්…
පීතෘමූලිකත්වය සහ ධනවාදය පීතෘමූලික සමාජ සහ විවාහ තුළ කාන්තාවන් සූරාකෑමට ලක් කිරීම නොකඩවා සිදුවේ. බලහත්කාරයෙන් කරනු ලබන විවාහ, වඩා කුප්‍රකට උදාහරණවලින් එකක් වෙයි; මෙහි වඩාත්ම ආන්තික සංස්කරණය, නූතන වහල්භාවයේ හැඩයක් ගනියි. 2017…
image: lankaxpress මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක්…
iMage by: parliament.lk නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය…
iMAGE: Vikalpa File එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය “ඇයව සැලකිල්ලට ගන්න: කාන්තාවන්හි ආයෝජනය කරන්න. ප්‍රගතිය වේගවත් කරන්න” යන තේමාව යටතේ සමරන විට, බොහෝ ජාතීන් මෙන් ශ්‍රී ලංකාව ද, භූ දේශපාලනික…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(29) දෙන ලද තීන්දුවක් අනුව මින් ඉදිරියට කවර හෝ පනත් කෙටුම්පතක් ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම වැඩකට නැති වනු ඇත්දැයි නීති අංශ වික්ෂිප්තව සිටිති. ඊට හේතුව වී ඇත්තේ මාර්ගගත…
iMage: What does the panopticon mean in the age of digital surveillance? “Hence the major effect of the Panopticon: to induce in the inmate a state of conscious and permanent visibility that…
(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…
Image:wsws [AP Photo/Eranga Jayawardena] ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණි. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති…
හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…
iMage: TheiSland මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ…
iMage: accessnow 2023 ජනවාරි 23 හා 24 දෙදින තුල පාර්ලිමේන්තුව තුල පැවති විවාදවලින් අනතුරුව මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිලිබද පනත සම්මත විය. එය පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසුව එම පනත් කෙටුම්පතට බොහෝ විරෝධතාවයන්…