මාරාන්තික වසංගතයක ‘වීරෝධාර ෆැන්ටසිකරණය’
iMage: ips.lk මා පසෙකින් තබා ඇති ඔහුගේ රාමු කළ සිතුවමෙහි දැල්ව ගිය දෑසේ හි සිනා සෙන සිහිනය හදුනා ගතිමි මා බලා සිටියෙමි එහෙත් සැඟව යන අයුරු දීප්තිය කැලඹුණු හිස් අහස් කුස තුළ……
iMage: ips.lk මා පසෙකින් තබා ඇති ඔහුගේ රාමු කළ සිතුවමෙහි දැල්ව ගිය දෑසේ හි සිනා සෙන සිහිනය හදුනා ගතිමි මා බලා සිටියෙමි එහෙත් සැඟව යන අයුරු දීප්තිය කැලඹුණු හිස් අහස් කුස තුළ……
‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා…
iMage: newsin.asia “වරද කාගෙද” තිරගත ව දැන් වසර 66කි. නමුත් ප්‍රශ්ණය සදාකාලික එකකි. යම් වැරදීමක් සිදු වූ සැනින් මුවඟට නැගෙන ප්‍රශ්ණය එයයි. එසේ වරදකරු හෝ වරදකාරිය සෙවීමට වඩා වැදගත් වන්නේ වැරදුණේ කොතැනද,…
අපේ තාත්තාගේ මරණයෙන් 15 වැනි අනුස්මරණය මේ වසරට යෙදෙන අතර අද දක්වාත් ඔහුගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක්…
‘එදාට බැරි නම්, ඊටත් පහුවෙලා, මැතිවරණයක් තියලා, පාර්ලිමේන්තුවක් තෝරා ගත්තාට පස්සේ, අපිට පාර්ලිමේන්තුව කැදවන්න පුලුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්ණයක් නෙමේ. මේක ප්‍රශ්ණයක් කර ගෙන නැවතත් මේ රට, අනවශ්‍ය තැනකට පත් කරන්නට බෙදුම්වාදී,…
iMage: timesofindia.indiatimes.com රංජන් රාමනායක අත්අඩංඟුවට ගත්තේ ඇදිරි නීතිය කඩ කිරීම නිසා බව පොලීසිය කීවේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූ සුමන්දිරන් අධිකරණ හමුවෙහි තර්ක කළේ රටෙහි නීත්‍යනුකූලව පැනවූ ඇදිරි නීතියක් නැති බවටය….
iMage:sunriseread.com ගෝලීය වසංගතයක් වන කොරෝනාව, කලමණාකරණය කිරීමේ තත්ත්වය ගැ මෙහිදි සදහන් කිරීමක් අවශ්‍ය නැත. ඒ අපි එම යතාර්ථය තුළ ජීවත් වන නිසාය. නමුත් මාරාන්තික වෛරසයක් රට තුළ සක්‍රියව තිබිය දී තම බලලෝභී…
iMage: economy.lk චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී, ගෙවෙන මොහොත වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති, covid 19 හේතුවෙන් 164000 අධික ප්‍රමාණයක් මරණයට පත්වී ඇත (https://ourworldindata.org/grapher/total-covid-deaths-region). එසේම covid 19 හි කේන්ද්‍රස්ථානය එක්සත්…
iMage:nationalgeographic මෙම සතිය ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසරක් සනිටුහන් කළේය. මෙම අනපේක්ෂිත ප්‍රහාරය මුළු මහත් දිවයිනෙහිම ජනතාව බියෙන්…
iMage: newindianexpress විසුරුවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 මාර්තු 02 වැනි දින දරණ අංක 2165/8 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එම ගැසට් නිවේදනය මගින්ම මහ මැතිවරණ දිනය…
iMage: forbes.com IS ත්‍රස්තවාදීන් 8 දෙනෙකු විසින් කතෝලික හා ක්‍රිස්තියානි බැතිමතුන් සහ සංචාරකයින් 269 දෙනෙකු ඝාතනය කරමින්, අපගේ සාමූහික හැඟීමත්, එකමුතුකමත් බිඳ දැමූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වසරක සංවත්සරය ඊයේ(21) සනිටුහන් විය. ක්‍රිස්තියානි…
iMage:irishtimes.com/Jewel Samad/AFP via Getty Images අනෙක් රටවල් වලින් වගේම, මේ දූපතෙන් තවමත් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිසිවෙකුත් තවමත් සමත් වී නැත. ඒ අතර ඊයේ(20) ලංකාව නම් දූපතේ විශේෂ ‘දෙවල්’ කිහිපයක් සිදුවිය….
iMage: newswire 2020 මාර්තු මස 26 වන දින සුවිශේෂී සිදුවීම් දෙකක් වාර්තා විය. එනම් ශ්‍රී ලංකාවේ COVID-19 ආසාධිතයින් ප්‍රමාණය 102ක් දක්වා ඉහළ ගිය බව සහ මිනීමැරුමකට වරදකරු වූ, හිටපු හමුදා මාණ්ඩලික සැරයන්…
ශ්‍රි ලංකාව යනු කුඩා රටක් වුව ද මේ රටේ සිදු වු අරගල, විප්ලව(?) හා මර්ධනයන් අනෙක් රටවල් කම්පා කිරීමට තරම් බලවත්ය. ඒ අද අප භුක්ති විදින බොහෝ අයිතිවාසිකම් හා වරප්‍රසාදයක්ම, ජීවිත පරිත්‍යාගයෙන්…
iMage: Army.lk මෙම ලිපියේ මූලිකම අරමුණ, ගෝලීය වසංගත Covid-19 අවධියේ දී අපගේ හෘද සාක්ෂිය හැසිරෙන ආකාරය විචාරාත්මක ව විමසීමය. ලිපිය ලිවීමට මා අභිප්‍රේරණය කරන ලද ආසන්නතම සිදුවීම නම්, දීප්ති කුමාර ගුණරත්න විසින්…
‘………..තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම්ව වාර්තා කරන්න. විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමේන් වළකින්න’ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වදුරන් අතට දැලි පිහියක් ගියාම වෙන වැඩේ ගැන ගම්වල කතාවක් පවතී. ඒ…
මේ දිනවල රාත්‍රී රූපවාහිනී පුවත් නරඹන විට පෙනෙනුයේ, රට පුරා විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මලු නිවසටම ගොස් බෙදා දෙන හමුදා නිලධාරීන් ය; නැතහොත්, සමෘද්ධිය හෝ පිං පඩිය නිවසටම ගෙන ගොස් දෙන රාජ්‍ය…