කොරෝනා කාලේ ආලේ – මරාලේ
iMAGE: via Daily FT “කොරෙනො කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන් විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුලුවන. කොරෝනා කාලයේ ආලයෙන් බැදෙන්නට…
iMAGE: via Daily FT “කොරෙනො කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන් විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුලුවන. කොරෝනා කාලයේ ආලයෙන් බැදෙන්නට…
iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර…
iMAGE: via Dinuka Liyanawatte/Reuters රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ, ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම…
iMAGE: via menafn.com පසුගිය මැයි මස 5 වන දින අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Arbitrary Detention) එහි 87 වන සැසියේදී තම මතය ඉදිරිපත් කරමින්…
මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරනපාලෙයි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000 කින් ආලෝකමත් විය. පහන් දහසක් යනු යුද්ධයේ අවසාන අදියරේ දී විනාශ වූ දස දහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා…
iMAGE: The Economic Times 63 හැවිරිදි කේ.කේ. ශයිලාජා කේරලයේ සෞඛ්‍ය ඇමැතිවරියයි. පසුගිය දා ඇය පිළිබඳව දීර්ඝ ලිපියක් පළ කළ බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත් ඇය හැදින්වූයේ THE CORONAVIRUS SLAYER කියාය. එනම් “කොරෝනා වෛරස ඝාතනය…
iMAGE: Vikalpa/ Ishara Danasekara ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම…
iMAGE: vikalpa/ Ishara Danasekara (This picture was taken at Mullivaikkal, Mulathivu on 18th May, 2017) දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජයේ හමුදා අතර සන්නදධ ගැටුම අවසන් වී වසර එකොළහක්…
iMAGE: LAKE HOUSE MEDIA LIBRARY පසුගිය මාර්තු මස 2 වන දින මාධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පැවති පාර්ලිමේන්තුව විසිරවනු ලැබිය. පැවති පාර්ලිමේන්තුවට වසර 4 1/2 පිරිණු දිනට පසු දින…
iMAGE: via Maatram මරා දමන ලද, අතුරුදහන් කරන ලද, පහර දෙන ලද, තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ නම් කොතැනක හෝ සඳහන්ව තිබේ. ඔවුන්ට යුක්තිය ඉල්ලා කොහේ කවදා හෝ හඬ නැඟේ, සමහර පරීක්ෂණ ද…
iMAGE: The Economist ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම් බදු වංචා කුමන්ත්‍රණ වෝදනා යටතේය….
ටී බී ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන. තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා….
iMage: Facebook/Gotabaya Rajapaksha පසුගිය මාර්තු 02 දින ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ගෝලීය කොවිඩ්-19 වසංගතයෙහි අනතුර මෙරටට දැනෙමින් තිබියදීය. වර්ධනය වෙමින් පැවැති වසංගත තත්වය හමුවෙහි මහ…
2019 වසරේ අපේ‍්‍රල් 21 වෙනිදා පාස්කු ඉරිදා දවස, දශක තුනක ම්ලේච්ඡ යුද්ධයක නිමාවෙන් පසුව ශ‍්‍රි ලංකාව ඉතිහාස ගතකළ ආකාරුණික ම කුරිරු ම ‘උදාව’ විය. දැරිය නොහැකි තරමේ, මිනිය නොහැකි තරමේ ජීවිත හා…
2020 මාධ්‍ය නිදහස සදහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ‘විකල්ප’ වෙබ් අඩවිය විසින්, සුවිශේෂී Info-graphics ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පහත පළවන්නේ එම Info-graphics වල High resolution පිටපත් ය.
අප්‍රේල් 2 වැනිදා, රම්සි රසීක් තම ෆේස්බුක් වෝලය මත “චින්තන ජිහාදයක්” නොහොත් “මතවාදී අරගලයකට” ඇති අවශ්‍යතාවය ගැන සටහනක් තැබුවේය. ජිහාදය යනු මතභේදකාරී වචනයක් වන අතර විවිධ විද්වතුන්ට අනුව, “ජිහාදය” යනු “අරගලය” වන…
iMage: UNESCO සෑම වසරකම මැයි 3 වනදා ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයයි. මාධ්‍ය නිදහස යනු මුලික මානව අයිතිවාසිකමක් වන භාෂණ සහ ප්‍රකාශන නිදහසට(freedom of expression) ඇති අයිතියේම දිගුවක්. 1948 ලෝකයේ රටවල් විසින්…