ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකාව වරද්දා ගනියි ද?
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…
දණ්ඩමුක්තිය දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක‍්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ…
iMage: daillymirror විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි….
iMAGE: Vikalpa මගේ පාකිස්තාන ජාතික යෙහෙළියක පසුගිය සති අන්තයේ මට එවූ කෙටි පණිවිඩයක “කරුණාකර මගේ පවුල බේරාගන්න!” යනුවෙන් ආයාචනා කොට තිබුණි. ඇය එලෙස සඳහන් කර සිටියේ ක්‍රිස්තියානි ආගමිකයන් වීම හේතුවෙන් පීඩා විඳ,…
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…
iMage: The Hindu/Eranga Jayawardena ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජය කළ යුතුය. එහි තර්කයක් නැත. එය සිදුවනවා නම් සිදු වන්නේ එයට ප්‍රතිපක්ෂව සිටින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමෙන් ය. කැමති වුවත්…
iMAGE: Vikalpa පසුගිය සතියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) / නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (න.ප්‍ර.පෙ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ප්‍රධානතම එදිරිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂගෙන් යුද්ධය…
iMAGE: Vikalpa “ නංගි පොලිසිට ලියුමක් ලියන ගමන්…, බලන්නකෝ ඇය පටන් ගත්තාය. ඒ මට හොඳට හුරු පුරුදු කට හඬය.දැන් ඈ දිගට කියාගෙන යයි.ඇයට ඒ ශක්තිය ලැබුණේ කොහොමදැයි මම ආයෙත් සිතමි. ඇගේ ජිවිත…
iMage:Kanchuka/FB “යම් කටයුතු පවතින ආකාරය එසේ වූ පමණින් ම ඒවා තිර ලෙස එලෙසම පවතින බවට සනාථ කල නොහැකිය” – Bertolt Brecht. මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ වන්නේ පවතින සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ද විනාශ…
iMage:660citynews/AP Photo ‘ඊනියා විනය වියරුව’ පරාජය කිරීම මෙන්ම ‘අලුත් දේශපාලන සංස්කෘතියක්’ ද දිනා ගත යුතුය ජනාධිපතිවරණ වේදිකාවන් වල උණුසුම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඒ උනුසුමින් පිලිස්සෙන ගානට ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණවල ඇතැම්…
ලංකාවේදී තරම් ‘මව්බිම’ යන වචනය ‘නීච’ උන තවත් රටක් නැති තරම්ය. කාලයක් මව්බිම, මව්බිම කියා ගෙන දෙමලාව සුන්නද්දූළි කිරීමට බරඅවිවලින් පහර දුන්නේය. එකා පිට එකාපිට මැරී වැටෙද්දී, කිරි දරුවන් විලාප දෙද්දී, රෝහල්වලට,…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දිනට වසර 19ක්. 2000 වසරේ ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ ‘රාවය‘…
iMage: Twitter/MS දැනටම එක් ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්ව තිබේ. එනම් සරළ ජනාධිපති ලෙස පොළොන්නරුවේ පරණ තාප්ප කෑලි උඩ වාඩිවෙන, සිංගප්පූරුවේ පාර අයිනේ තේ කඩයක ප්ලේන්ටියක් ගහන ඡායාරූප පළ කරගත් පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල…
iMage:uq.edu.au “මැතිවරණය යනු නරුම බවේ දේශපාලනයද නැතිනම් බලාපොරොත්තුවේ දේශපාලනයද යන්න තෝරාගැනීමට ඔබට ලැබෙන වරයකි” බැරක් ඔබාමා විසින් කරන ලද ඉහත ප්‍රකාශයට අදාළ තෝරාගැනීමේ අභියසටම පිවිස ඇති අවස්ථාවක, ඉතිහාසයේ දීර්ඝතම ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවක්…
iMage:gota.lk ශ්රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන්…
iMage: Gotabaya Rajapaksha/ Facebook ‘දිනුවොත් කරන දේ හරියටම ප්‍රකාශ කල ගෝඨාබය.’ පොදු ජන පෙරමුණේ ජානාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ අපූරු කතාවක් කීවේ ඔහුගේ මංගල රැලිය අමතමින් අනුරාධපුරයේදීය. එය නම්, තමන් ජනාධිපති වූ විගස…