Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Kurunegala, Life quips, Media, Media Freedom, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 20යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට(ඔක්තෝබර් 19) ට වසර 20ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Healthcare, Human Rights, Human Security, Life quips, Militarization, Politics and Governance

“හාල් නැත්නම් බාසුමතී කාපල්ලා” දේශපාලනය සහ මහ රෑ නිරෝධායන යුද මෙහෙයුම

iMage:පසුගිය 14දා කටුනායක අමන්දොලුව මහා පාසලේ පීසීආර් පරීක්ෂන සඳහා රුසකල සේවක සේවිකාවෝ (කටුනායක සෝන් එකේ අපි පිටුවෙනි)/Srilankabrief සාගින්නට පත් ගොවියෝ පාන් ඉල්ලා රටපුරා කෑගසමින් සිටියහ. එකළ එරට ද කරවමින් සිටියේ රජෙකි. රජ…

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance, Women

කොවිඩ් පොලිස්, මාධ්‍ය සහ ඇඟලුම් වතුකරය

iMage: Chamila Karunarathne/EPA-EFE/Shutterstock “අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ ළමයා නිරෝධායනයට අරං ගියා. ඊට ටිකකට…

2020 Elections, 2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Life quips, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද?

iMage:aspistrategist.org ‘‘දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වී ක‍්‍රියා…

Agriculture, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Hambantota, Human Rights, Human Security, Land, Life quips, Politics and Governance

රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර ඉඩම් කොල්ලය දරුණු තත්ත්වයකට

පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips

‘ඇයගේ ආදරණීය මනුෂ්‍යත්වය මා දැක්කේ එදාය.’ ආදරණීය සුනිලා අබේසේකරයන් පිළිබඳ මගේ මතකය….

iMage: nytimes අතීතයේ මතකයන් තුළින් මට ගැලවීමක් නැත. මා මෙම ලිපිය ලියන්නේ එබැවිනි. මට සුනිලා අබේසේකරයන් හමු වන්නේ 89 අගභාගයෙදීය. භීෂණය පිරුණු සමයකය. ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතින නිසාත්, ඇයගේ…

Batticaloa, Democracy, Disappearances, Featured Articles, Human Rights, Impunity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා. අපි මොනවද කළේ.?” [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO

International Day of the Victims of Enforced Disappearances, 30 August “පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා.අපි මොනවද කළේ. අමලනායගී ට උසාවි නියෝගයක් ආවොත් ඒක අමලනායගීට විතරයි…

Colombo, Culture, Culture, Democracy, Development, Education, Election, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Life, Life quips, Sexuality

වෛද්‍ය කාවින්ද ජයවර්ධනට පිළිතුරක් [‘සම ලිංගිකත්වය මානසික රෝගයක්’ බවට වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය සාවද්‍යයි]

සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips

ඊළඟ අමිත් කරුණාරත්න ඔබ ද?

iMage by: srilankamirror අමිත් කරුණාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුණාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක්…

Culture, Democracy, Education, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 39යි

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…

Colombo, covid19, Development, Featured Articles, Freedom of Expression, Healthcare, Human Rights, Human Security, Life quips, Media and Communications, Media Freedom, Media Literacy

කොරෝනා වසංගතය සමාජ ව්‍යසනයක් කිරීමට දායක වන තක්කඩි මාධ්‍යකරණය හෙළා දකිමු!

ටී බී ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන. තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා….

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Security, Life quips, Poverty

‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය]

කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යනු දෙකකි. විවිධ රටවල් මෙම වසංගතය අවසානයේ මෙතෙක් මේ රටවල නොතිබූ ආර්ථික සහ සමාජ අර්බුදයනට මුහුණ දෙනු ඇත. රටක අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර යුද…

Democracy, EasterSundayAttackLKA, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Life quips

‘ජන කොටසකගේ ධාර්මික සංයමය විසින් සිදුවන්නට ගිය තවත් ‘සංහාරයක්’ නැවැත්වූවා!’

2019 වසරේ අපේ‍්‍රල් 21 වෙනිදා පාස්කු ඉරිදා දවස, දශක තුනක ම්ලේච්ඡ යුද්ධයක නිමාවෙන් පසුව ශ‍්‍රි ලංකාව ඉතිහාස ගතකළ ආකාරුණික ම කුරිරු ම ‘උදාව’ විය. දැරිය නොහැකි තරමේ, මිනිය නොහැකි තරමේ ජීවිත හා…

Colombo, covid19, Democracy, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Social Media

#COVID19 අතරතුර රම්සි රසීක් [ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහස, වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය පුවත් ]

අප්‍රේල් 2 වැනිදා, රම්සි රසීක් තම ෆේස්බුක් වෝලය මත “චින්තන ජිහාදයක්” නොහොත් “මතවාදී අරගලයකට” ඇති අවශ්‍යතාවය ගැන සටහනක් තැබුවේය. ජිහාදය යනු මතභේදකාරී වචනයක් වන අතර විවිධ විද්වතුන්ට අනුව, “ජිහාදය” යනු “අරගලය” වන…

Colombo, covid19, Democracy, Development, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මාරාන්තික වසංගතයක ‘වීරෝධාර ෆැන්ටසිකරණය’

iMage: ips.lk මා පසෙකින් තබා ඇති ඔහුගේ රාමු කළ සිතුවමෙහි දැල්ව ගිය දෑසේ හි සිනා සෙන සිහිනය හදුනා ගතිමි මා බලා සිටියෙමි එහෙත් සැඟව යන අයුරු දීප්තිය කැලඹුණු හිස් අහස් කුස තුළ……

covid19, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media

‘කවුද ඔය කියන රම්සි රසික්’ රම්සි ලිව්ව දේවල් වලින් රම්සි හොයමු?

‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

ධර්මරත්නම් සිවරාම්: ‘අප්පා මියගියේ ඔහු වඩාත් පෙම්කළ යුක්තිය පිළිබඳ සටනේදී ය’

අපේ තාත්තාගේ මරණයෙන් 15 වැනි අනුස්මරණය මේ වසරට යෙදෙන අතර අද දක්වාත් ඔහුගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක්…