ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර, බියගැන්වීම් සහ පහරදීම් සම්බන්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දැඩි අවධානයට.
iMAGE: Vikalpa පසුගිය ජනවාරි මස 16 වන දින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ( Amnesty International) විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර,…