කුණු ප්‍රශ්නයේ ප්‍රශ්නය කොතනද?
iMAGE :Ada Derana ගිය සතියේ කොළඹ මහ නගර සභාව නාගරික කුණුකසල ඉවත් කිරීමේ කටයුත්ත අත්හිටුවීම නිසා කොළඹ වැසියන් පත්වුණේ මහත් අකරතැබ්බයකටයි. මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා යාමට තරම් බරපතල විය. අවසානයේදී එම ප්රශ්නය…
iMAGE :Ada Derana ගිය සතියේ කොළඹ මහ නගර සභාව නාගරික කුණුකසල ඉවත් කිරීමේ කටයුත්ත අත්හිටුවීම නිසා කොළඹ වැසියන් පත්වුණේ මහත් අකරතැබ්බයකටයි. මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා යාමට තරම් බරපතල විය. අවසානයේදී එම ප්රශ්නය…
iMAGE: Twitter ( @GotabayaR) අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ…
iMage: Garikalan පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ…
iMAGE: Via Colombo Telegraph සංස්කාරක සටහන : ඊයේ දින , එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත…
iMage:ips.lk 2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක්…
iMAGE: Daily Mirror රටේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතනය වන්නේ පාර්ලිමේන්තුව බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ පසුගිය දා කළ ප‍්‍රකාශය තැවුලක් කරගෙන ඇත්තේ සුළු පිරිසක් වුවත් එය සිතා බැලීමට තරම් වන කාරණයකි. විජයදාස…
iMage: AP/ japantimes.co.jp පේ‍්‍රක්ෂාව යනු අපූර්ව දර්ශනයකි. එය සාමාන්‍යයෙන් සංදර්ශනාත්මක ය. විවිධ වර්ගයේ ‘මෙගා’ නිරූපණ, ‘ස්ටාර්’ ප‍්‍රසාංග එහි සරල, මතුපිට උදාහරණ වශයෙන් ගත හැකිය. ජනප‍්‍රිය ව්‍යවහාරයේ පේ‍්‍රක්ෂාව එයාකාර වූවත්, සමාජය කළමණාකරණය කර…
iMAGE: Sunanda Deshapriya හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධී ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ. සුගන්ධීගේ යටි තල්ල නැතිවී ගොසිනි. ප්‍රේමකුමාර් ගේ වම් අත වැලමිටෙන් පහළ…
මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි. එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ…
Image by: lobelog.com ‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු සලීම් මස්රූෆ් කමිටුව මගින් නිර්දේශ කරන ලද යෝජනා සහ නිර්දේශ කඩාකප්පල් කිරීමට ‘සමස්ත ලංකා ජමීයතුල් උලමා’…
විකල්ප වෙබ් අඩවිය (www.vikalpa.org) වසර 11ක් පුරා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, යුක්තිය සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කළ කාර්යභාරය පුළුල් කරමින් මේ වසරේ මාර්තු මස 19 වන දින…
iMage: Brewminate මීට මාස තුනකට කලින්, කිහිප දෙනෙකුගේ දුෂ්ට ක‍්‍රියාවකින් ශ‍්‍රී ලංකාවම හෙල්ලුම්කෑවේය. රටේ අතිබහුතරයක් එයින් මහත් වූ හානියට පත්වූ අතර භීතියට පත්කරනු ලැබුණි. වෙනස් කොට සලකනු ලැබීමට සහ දීර්ඝ කාලීන ආර්ථික…
යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස අගයන දහසක් ජනයාට යම් බලාපොරොත්තු දල්වමින් දින 126 ක් පුරා, එනම් මාස 4 කට අධික කාලයක්, දිගින් දිගටම ඇප ලබා නොදෙමින් අයුක්ති සහගත ලෙස සිර ගත කරන…
iMage BY: The Hindu ප‍්‍රශ්නයක් යනු විසඳුමක් අවශ්‍ය කරන දෙයකි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට තුවාලය ප‍්‍රශ්නයකි. එහෙත් හිඟන්නෙකුට එය ප‍්‍රශ්නයක් නොවේ. මෙය, විශේෂයෙන් හිටපු පාලකයන් සම්බන්ධයෙන් දක්නට ලැබේ. ගෝඨාභය රාජපක්ෂ යනු, පසුගිය රජයේ මහ…
iMage: independent.co.uk වන්දනීය අගරදගුරු ජස්ටින් වෙල්බි දේවගැතිතුමනි, ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙම විවෘත ලිපිය ලියන මම කිතුනුවකු නොවන බවයි. එමෙන්ම මෙහිලා මා සඳහන් කරන්නේ මා මෙන්ම වැඩිමහල් ජීවිතය පුරාම මහජන සුභසෙත පෙරදැරිව කටයුතු…
Image: southasia.com.au පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. මෙම පෞරාණික පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වු මුස්ලිම් කාන්තාවන්ගේ දශක තුනක අරගලය නොතකා,…
මකා දැමුණු ලියවිලි එච්.එස්.ජී. වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව ජූනි 27 වැනිදා දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් නඩු වාර්තාවේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 වැනි දා…