ඝෝෂාකාරී නිහඬතාව, දේශපාලන ප්‍රභූතන්ත්‍රය සහ අනතුරුදායක දේශපාලන ක්‍රීඩා
iMage: VIKALPA file මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි. නිදසුනක් ලෙස, පීතෘමූලික…



