පරිහානියේ මාර්ග සිතියම : අමනෝඥ බදු ප්රතිපත්ති (1 කොටස)
iMage: Vikalpa/File ලංකාවේ ආර්ථිකය අපි දන්නා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ඛේදවාචකයට මේ වෙද්දි මුහුණ දීලා තිබෙනවා. නිදහසට පෙර හෝ නිදහසට පසු අපි අසා නොතිබුණු මට්ටමේ ආර්ථික පරිහානියක්, ආර්ථික අසමත්වීමක් මෙන්ම රාජ්ය අසමත්වීමක්…



