#WorldRefugeeDay ‘ලංකාවට පැමිණ සිටින සරණගාත ප්‍රජාව ප්‍රතික්ෂේප කරන එක ගැන අපි ලැජ්ජා විය යුතුයි, ඔවුන් අපි සුහද සිතින් පිළිගෙන ඔවුන්ට අවශ්‍ය සියලු උපාකරයන් කිරීම අපේ වගකීමක්’ [VIDEO]
iMage:VIKALPA/2019 June ”……ඒ වගේම අපි උතුරේ දැක්ක විශේෂ දෙයක් තමයි, සරණාගතයන් සම්බන්ධයෙන් සමහර අය කීප දෙනෙක් විරුද්ධ උනත් හුගක් දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් පැහැදිලිවම කිව්වා, ඒගොල්ලොත් උතුරේ දෙමළ සමාජයේත් හුගක්…