විස්සේ මුල් වටයේ දිනුම ගෝඨාට! අප කොතැනටද?
iMage: AP මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ ‘විස්සේ කොමිටියේ’ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නම දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර…
iMage: AP මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ ‘විස්සේ කොමිටියේ’ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නම දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර…
iMAGE: CMU Facebook Page කම්කරු අධිකරණයේ බේරුම්කරුවෙකුගේ අවසන් තීන්දුව තුළින් මෙරට පෞද්ගලික අංශ කම්කරුවන්ගේ තවත් එක් නොනිමි ජයග්‍රහණයක් සනිටුහන්වේ. පුරා වසර දහ තුනකට පෙර සිදුවූ ආරවුලක් වසර පහක් පුරා බේරුම්කරුවෙකු යටතේ …
iMAGE: SriLanka Mirror යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …
iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…
iMAGE: Vikalpa ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර…
iMage: nytimes අතීතයේ මතකයන් තුළින් මට ගැලවීමක් නැත. මා මෙම ලිපිය ලියන්නේ එබැවිනි. මට සුනිලා අබේසේකරයන් හමු වන්නේ 89 අගභාගයෙදීය. භීෂණය පිරුණු සමයකය. ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතින නිසාත්, ඇයගේ…
iMAGE: vikalpa/Ishara Danasekara ( Batticaloa, 30th August 2020) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වැනි දා ප්‍රකාශයට පත්කර ඇත. iමෙම දිනය…
iMage: A woman kneels in front of a riot police line as they block Belarusian opposition supporters rally in the center of Minsk, Belarus, Aug. 30, 2020. AP සති හතරක් පුරා රළින්…
iMAGE: Anura Kumara Dissanayake FB Page මෑත දිනෙක පැවති රූපවාහිනී වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක් මා මිත්‍ර උවිඳු කුලකුරුසූරියගේ විවේචනයට ලක්ව තිබිණ. විවේචනයේ එල්ලය මෙරට…
iMAGE: Via EconomyNext වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවලට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 1.9 ක් බව තහවුරු වී ඇත. එම වන බිම් ප්‍රමාණය හෙක්ටයාර…
International Day of the Victims of Enforced Disappearances, 30 August “පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා.අපි මොනවද කළේ. අමලනායගී ට උසාවි නියෝගයක් ආවොත් ඒක අමලනායගීට විතරයි…
iMage:onlanka 1978 දී අලුතෙන් අපේ සමාජ සංවාදයට එක් වූ කාරණා දෙකක් තිබුණි. එකක්, රටේ ආර්ථිකය විවෘත වීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. දෙවැන්න, විධායක ජනාධිපති ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. 1978…
යහපාලනය යටතේ සිදු වූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සිදුවෙමින් ඇති ක්‍රියාදාමය, 19 වන සංශෝධනය අහෝසි කිරීම තරමටම තීරණාත්මකය. නීතිපති දෙපාර්ථමේන්තුව විසින් අධිචෝදනා යටතේ නඩු පවරා ඇති…
iMAGE: via CMEV ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් තම මැතිවරණ පසුබැසීම ගැන පසු විපරමක් කිරීමට දැන් සූදානම්ද? එසේනම්, පළමුව ඔවුන්ට ඇස් පනාපිට පෙනෙන එක් කාරණයක් නොතකා හැරිය නොහැකිය. එනම්, තමන් තනි පක්ෂයක් ලෙස…
iMage: wetter.de/ වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස නීතියෙන් පිළිගැනෙයි වසර 140 සටනකින් පසු මාඕරී වාසීන් ජය ලබයි වසර 140ක සාකච්ඡා වලින් පසු, වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස සලකන ලෙස මාඕරී…
iMAGE: Vikalpa කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…
iMAGE: via ADpoc බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක්…