ගම සමඟ පිළිසඳර: “මං ෆේල් නැහැ”
iMage: adaderana ජනාධිපති රාජපක්ෂ ගිරිබාව ගම සමඟ පිලිසඳරට ගියේ විශාල වාර්තාවක් ද රැගෙනය. එම වාර්තාව මේසය උඩ තබා ගෙන ඔහු කීවේ තමා ෆේල් නැති බවයි. සමහර විට නොදන්නා අයෙක් ඒ් මේසය උඩ…
iMage: adaderana ජනාධිපති රාජපක්ෂ ගිරිබාව ගම සමඟ පිලිසඳරට ගියේ විශාල වාර්තාවක් ද රැගෙනය. එම වාර්තාව මේසය උඩ තබා ගෙන ඔහු කීවේ තමා ෆේල් නැති බවයි. සමහර විට නොදන්නා අයෙක් ඒ් මේසය උඩ…
iMage:japantim පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප‍්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප‍්‍රහාරයෙන් සීරීම් තුවාලයක්වත් ලැබුවේද…
“පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ” “ඔක්සිජන් කන්නද?” “මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල” “සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා…
මෙවර ජාතන්තර කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්ගේ හුදෙක් මුළු මහත් සමාජයම සමාජ, ආර්ථික හා දේශපාළන වශයෙන් බරපතල කඩා වැටීමකට ලක් වු ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළයි. එක් අතකින් මීට වසරකට පමණ ඉහතින් ආර්ම්භව…
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘වියත්’ ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත‍්‍රීවරයා දක්වා ‘වැඩකාරයන්’ සහ ‘වියතුන්’ වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර මගින් සමාජගත කොට තිබුණි. වැඩකාරයන් හෙවත් දක්ෂයන් සමාජ පරීක්ෂාවට…
iMage; aljazeera.com දහඅට හැවිරිදි මා කියල් සින් Ma Kyal Sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීරවාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ…
පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ…
iMage: NalinDeSilva/FB වැඳලා දෙවියන් පොත අරගන්නේ යැදලා ගුරුනුත් සිත් නොතළන්නේ සකලා සිල්පය මට …
iMage: echelon.lk පසුගියදා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් මට දේශනයක් සඳහා ඇරයුම් ලැබිණ. එහි තේමාව වූයේ “ව්‍යවස්ථාදායකය, එහි බලතල හා කාර්යභාරය” යන්නයි. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරමුණු කොට ගත් සංවාද මාලාවක එක්…
කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි, තවත් පොලිස් නිළධාරියෙක් සිය දිවි හානි කර ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණේ අදය. මේ ඝාතනයත් සමග ෆෙස්බුක් හී එම ඝාතකයාට දැඩි ලෙස…
‘අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have…
iMage: Vikalpa ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ…
අපි මෙම ලිපි මාලාව ඇරඹීමට ප්‍රථම නලීන් ද සිල්වා මැතිතුමාගේ සියලූම ලිපි සහ පොත් සියල්ල පාහේ නැවත කියවීමු. මෙම පොත්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම අංගය දාර්ශනික ව්‍යාකූල භාවයයි. එතුමාගේ දර්ශනයේ …
iMage:sundayobserver.lk “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක්…
රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය ප්‍රතිපත්තින්හි පිළිබිඹුවක් යැයි කියනු ලැබේ. වර්ථමාන ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය පිළිවෙත ජාඩියට මූඩිය මෙනි. එකක් අනෙක් පරදවන තරමට අවුල් සහගතය. කොවිඩ් මරණ පිළිබඳ රාජපක්ෂලා අනාගත් අනා…
කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත්…
iMage:Vikalpa/ ගොවීන්ගේ විරෝධතාවයක්/ කොළඹ/ 2012 දෙසැම්බර් අප දේශපේ‍්‍රමය අර්ථ ගන්වන්නේ කෙසේද? එය දේශපාලනික ද? එසේත් නැතිනම් දේශපාලනයෙන් වියුක්ත ද? පිළිතුර වන්නේ එය දේශපාලනික වන බවයි. එය දේශපාලනික නොවිය යුතුද? පිළිතුර වන්නේ, නැත…