‘ඩාන්සින් මොඩල්’ හෙවත් නවීකරණය වූ සූරා කෑමේ කලාව..
අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…
අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…
එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු…
රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි කිරීමේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල…
iMage:france24.com ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයෙන් පසු එළැඹෙන දෙවැනි කැලැන්ඩර වර්ෂයේ ආරම්භය 2021 ජනවාරි 01 පටන්ගැනේ. ඔහුගේ පදවිප‍්‍රාප්තියෙන් පසු පළමු කැලැන්ඩර වර්ෂය ආරම්භයේදී, එනම් 2020 ජනවාරි 01 වැනිදා වන විට මේ…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
iMage:thezoomnews.com ලංකාවේ නිදහස් වෙළද කළාප කම්කරුවන් ඉතා සුවිශේෂි කණ්ඩායමක් වන අතර, ඔවුන් අති බහුතරය ඈත දුෂ්කර ගම්වලින් සංක‍්‍රමනය වූවන් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරය ගැහැණු ශ‍්‍රමිකයින් වීම සුවිශේෂ තත්ත්වයකි. මොවුන් තම උපන් ගම්බිම්…
”ලංකා සමාජය හැත්තෑ ගණන්වල ඉදලා පැහැදිලිවම දේශපාලන අර්බුද දෙක තුනකටම මුහුණ දෙනවා. කැරලි ගණනාවක් රටේ ඇති වෙනවා. නමුත් ලංකා සමාජය මේ සිදුවෙන කිසිම දේකින් ඉගෙන ගන්න සමාජයක් නොවන බව තමයි පෙනෙන්නෙ. මේකට…
iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක් ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…
iMage: ScreenShot/pucslweb ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව අහෝසි කිරීම සදහා කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බව පැවසේ. ඒ පිළිබදව…
අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි…
iMage:presidentsoffice.gov.lk ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පංක සැළියක් සහ එහි බහාලු කිසියම් විජ්ජාවක් ද සමඟ ගලායන ජලයට විසිකර දෝත් මුදුන් දී නමස්කාරය පිදීම හාස්‍යට සහ විවේචනයට ලක් කිරීම් කියවූ පසු මෙම ලිපිය…
iMage: Media.gov ‘සර්’ යන්න කෙටි කර සමාජ ජාලකරුවන් විසින් ‘ස’ යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිධුරයෙහි වර්ෂ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහුගේ ධුර කාලයෙන් තව ඉතිරිව…
iMAGE: Twitter /@SecPompeo ඉන්දීය සාගරයේ නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයට අනුව ඉන්දු-පැසිෆික් කලාපයේ බලය සඳහා වන භූ-මූලෝපායික අරගලය තුළ අපගේ වැදගත්කම අවධාරණය කරමින් පසුගිය සති කිහිපය තුළ චීන විදේශ ඇමති සහ ඇමරිකා එක්සත් ජනපද…
iMage:foreignpolicy මෙම ලිපිය ලියනුවේ 27/10/2020 දින සිරස නාලිකාවේ විකාශනය වූ සටන වැඩසටහන වෙත දක්වන ප්‍රතිචාරයක් ලෙසය. එම වැඩසටහන නම් කර තිබුනේ, “ගෝලීය දේශපාලනය හමුවේ ශ්‍රී ලංකාවේ භූමිකාව” ලෙසිනි. උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර…
iMAGE: Twitter/ @SecPompeo ගෝලීය බල අරගලය තුළ ශ්‍රී ලංකාව ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ තුසීඩිඩීස්ගේ ප්‍රවාදයක් දැන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ගෝලීය බුද්ධි කව තුළ පුනරුච්චාරණය වන්නට පටන්ගෙන තිබේ….
වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළසංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්තප්‍රොපටි…
iMAGE: via Medium 2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන…